හැදින්වීම.

1.1K 147 36
                                    

මිස්ටර් ජියෝන් කියන්නෙ කොරියාවෙ අංක එකේ බිස්නස්මන් කෙනෙක්. එයාට බිස්නස් වලින් තොර ලෝකයක් තිබුනෙ නැ. බිස්නස් ජීවිතේ ම කරගත්තු මිනිහට පව්ලවත් හරියට රැකගන්න බැරි උනා. සාර්ථක ව්‍යාපාරිකයෙක් උනාට සාර්ථක සැමියෙක් සාර්ථක පියෙක් වෙන්න මිස්ටර් ජියෝන් ට බැරි උනා.

 සාර්ථක ව්‍යාපාරිකයෙක් උනාට සාර්ථක සැමියෙක් සාර්ථක පියෙක් වෙන්න මිස්ටර් ජියෝන් ට බැරි උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මිස්ටර් ජියෝන් (ජන්කුක්ගෙ අප්පා.)



 
මිසිස් ජියෝන් මිස්ටර් ජියෝන් ව දාලා ගිහින් දැන් වෙනම ම ජීවත් වෙන්නෙ ඒ නිසයි. මිසිස් ජියෝන් ඉදල හිටල තමන්ගෙ එකම පුතාව බලල යන්න ආවත් ඔහු හිටියෙ ඔම්මා ගැන  එච්චර පැහැදීමෙන් නෙවෙ. ඒ එයාව දාලා ගියපු නිසා. ඒත් මිසිස් ජියෝන් විස්වාස කලා තමන්ගෙ පුතා කවද හරි තමන්ව තේරුම් ගනී කියල.

මිසිස් ජියෝන් (ජන්කුක් ගෙ ඔම්මා)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මිසිස් ජියෝන් (ජන්කුක් ගෙ ඔම්මා)








මිස්ටර් ජියෝන්ගෙයි මිසිස් ජියෝන්ගෙයි එකම පුතා ජන්කුක්. ඔම්මත් නැතිව මෙයා ගත කලේ හරිම සෙල්ලක්කාර ජීවිතයක් .හැමදාම රෑට ක්ලබ් යන එක ජන්කුක් පුරුද්ද ට අරන් තිබ්බා.. ජන්කුක්ගෙ අප්පා ඒ දේවල් නවත්තන්න උත්සාහ කරේ නැ. ඒ දේවල් එයා එච්චර කෙයාර් කරේ නෑ.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Inside y♥u (completed)Where stories live. Discover now