මගේ වුවමනාවට ඇරෙන්න මට උබව ඕන්නෑ යකෝ. අහකට වෙලා ඉදපං මගෙන්. නීතියෙන් විතරයි මං උබේ.😡 - ජන්කුක් - කමක් නෑ මගෙ කුකී.. කමක් නෑ..ඔයා මට මොන තරම් රිද්දුවත් ඔයා මගෙ හස්බන්.ඒක හැමදාමත් එහෙමයි. මගෙ ඇස් මානෙ ඔයා ඉන්න එකම මට මහ මෙරක් .මං ආදරෙයි කුකී.🥺♥️ - ජිමිනී -
15 parts