පුංචිම පුංචි මලක් වුනත්🌼 සිනිදු පෙති ඇද වුනත්🌼 Jasmine මල් වල සුවද.....🌼🌼 ---------------------------------------------------------------- ❀ඔයා මීට කලින් Jasmine මල් දැකලා තියෙනවද සුකී? ☆නැහැ...මේ වෙනකම් දැකලා තිබුනෙ නෑ. ඒත් දැන් දැක්කා. ❀ඇත්තට! ඒ කොහොමද සුකී? ☆ඒ කොහොමද කියනවනම්.....🤫 ---------------------------------------------------------------- Hello everyone❤️ I'm Hana🥰 Little Jasmine කියන්නෙ මගෙ පලවෙනිම කතාව. ඉතින් ඔයාලා හැමෝම මගෙ කතාව එක්ක එකතුවෙයි කියලා විශ්වාස කරනවා.💕