Chapter 25

364 75 59
                                    

කෙල්ලගේ ආසම කතාව ඉවර වෙනවත් එක්කම ඒ නලල සිපගෙන එයාගේ පපා රූම් එකෙන් එලියට ගියා!

ඒ යනවත් එක්කම කෙල්ලගෙ පපාව හොයාගෙන ඒ දිහාවට එන හබීව දැකලා කෙල්ලගෙ පපා හිනා උනා!

එයා නිදිද දරුවො?

හ්ම්! එයාට නින්ද ගියා! එයා හුගක් ලොකු වෙලා හ්‍යුන්ගි!

එහෙම තමයි පැටියො! එයාලා හැමදාම පොඩිවට ඉන්නෑනේ!

ඒත් මං ආසයි එයාව තව කාලයක් මගේ අත් අතරේ හිර කරගන්න! මං ආසයි එයා පොඩියට ඉන්නවට!

එහෙනම් අපි තව බබෙක් ගේමු!

කතා කර කර ආව ජිමින්, හෝසොක් ගැස්සුනේ යුංගි කිව්ව දේ එක්ක!

යුංගි හ්‍යුන්ගි?

මොකෝ? සුකීට තාම අව්රුදු හයයි! අපිට බැරි නෑ තව කෙනෙක් එක්ක එන්න? මං නාකිවෙලා කියලද හිතන්නෙ ඔයා?

යුංගි අහද්දි හෝසොක් හිනාවුනේ ජිමින්ව රතු වෙලා යද්දි!

එහෙම නෙවෙයි... ඒ උනත් අපිට බබෙක් ගේන්න එච්චර මහන්සි වෙන්න ඕනෙ නෑනෙ!

ජිමින් බෝල ඇගිලි එකට වද්දන ගමන් කියද්දි එයාව උස්සලා ගත්තු හෝසොක් ඇදට අතෑරියේ යුංගි ඒ මූනට නැවෙද්දියි!

ඒත් අපිට ඕනෙ!

හෝසොක්ගේ කටහඩ එක්කම ජිමින්ව නිරුවත් වෙන්න අරන් තිබුනා! යුංගි හෝසොක් දෙන්නගේ වැඩ නිසාම ජිමින්ට රෑ දිග වෙද්දි ආයෙම දරුවෙක් එක්ක එන්න කියලා යුංගිගෙ ඔලුවට අදහස දුන්නු යුංගිගෙ ඔම්මා හොදටම වයසට ගිහින් හිටිය ජිමින්ගේ පලවෙනිම පුංචි පැටියා ලං කරගෙනම නින්දට වැටිලා තිබුනා!

තාමත් අඩුවැඩි වෙවී වහින වැස්ස යුංගිට, හෝසොක්ට තව තව හැගීම් පුරවද්දි ජිමින්ගේ තුරුලෙම නින්දට වැටුනු පුංචි කෙල්ල හිනා උනා!

'ඉතින් ඔන්න ඔහොමයි පුංචි කුමාරයාගෙයි, අහිංසක කුමාරයාගෙයි, නපුරු කුමාරයාගෙයි කතාව ඉවර උනත් මගේ පපාගෙයි, අප්පාගෙයි, ඩැඩාගෙයි කතාව ගලාගෙන යන්නේ! ඒක හැමදාටම සතුටු අවසානයක් වෙයි!'

චූටි කටහඩ අඩ අදුරෙම හිමින් මුමුනලා තවමත් එයා ලග ඉතුරු එයාගේ පපාගෙ උනුසුම් සුවද එක්ක රෝස පාට ශීට් වලට ගුලි වෙලා ගියේ ඊට ඉස්සරහා රූම් එකෙන් ආයෙම හීනි කෙදිරිලි ඇහෙන්න ගනිද්දියි! ඒක සතුටු ගලායාමක්, සතුටු අවසානයක්!

- නිමි -

ඔන්න ඉතින් ඉවරයි! පුලුවන් හැම වෙලේකම මං බලන්න එනකල් ඔයාලා පරිස්සමින් ඉන්න! ලෙඩ වෙන්න එපා! මං පුලුවන් ඉක්මනින් werewolf එකේ තව අප්ඩේට්ස් දෙන්නම්!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔන්න ඉතින් ඉවරයි! පුලුවන් හැම වෙලේකම මං බලන්න එනකල් ඔයාලා පරිස්සමින් ඉන්න! ලෙඩ වෙන්න එපා! මං පුලුවන් ඉක්මනින් werewolf එකේ තව අප්ඩේට්ස් දෙන්නම්!

ආදරෙයි මගේ පුලුං බෝලවලට හුගාක්! ❤️

~Soohi1993

🎉 You've finished reading 𝗪𝗶𝘁𝗵𝗶𝗻 𝘁𝗵𝗲 𝗙𝗮𝗯𝗹𝗲 (𝘆𝗺𝘀) ✔ 🎉
𝗪𝗶𝘁𝗵𝗶𝗻 𝘁𝗵𝗲 𝗙𝗮𝗯𝗹𝗲 (𝘆𝗺𝘀) ✔Where stories live. Discover now