පෙරවදන

256 31 14
                                    

- The Legend of Noor -
නූර්හි පුරාවෘත්තය

වැරදියට ලියවුන පුරාවෘත්තයක සත්‍ය සොයා යන ආදරවන්තයන් දෙදෙනෙකුගේ කතාවක්!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වැරදියට ලියවුන පුරාවෘත්තයක සත්‍ය සොයා යන ආදරවන්තයන් දෙදෙනෙකුගේ කතාවක්!

ඉතින් අවසානයේ ඔවුන් ඔවුන්ගෙ ආදරය ජයගනිවීද ?

⚠️️🚫 සමරිසි ආදර කතාවක් බැවින් එවැනි දෑ අප්‍රිය කරන ඔබ, තවත් මෙය කියවීමෙන් පලක් නැත. එබැවින් ආපු දිහාක ආයෙ අකුලගෙන යනවා...!!! 🚫⚠️️

මේක Upcoming එකක්. Library දාන් තියාගන්න ඉතින්. ඉදලා හිටලා පුලුවන් උනොත් මම චැපියක් දානෝ. 2023 A/L exam එක ජනවාරි හෝ පෙබරවාරි දක්වා කල් යයි කියලා හිතන් ඉන්නෙ. එහෙම උනොත් පෙබරවාරි වල ඉදන් දෙන්න හිතන් ඉන්නවා. BL එකක් ලියන මගෙත් first time. කලින් ලිව්ව ඒව කවුරුත් කියවන්නෙ නැ කියල දන්නවා. ඒ උනත් මැරෙන්න කලින් ඒ දෙක දෙන්නම් ඇහ් (😂) BL එකක් නිසා අඩුපාඩු තියේවි අනිවාරෙන්. ඒ නිසා ඒවා දැක්කම මට පොඩ්ඩක් කියන්න Hehe.

කතාව ගැන කිව්වොත් හිතේ තිබ්බ අදහස් දෙක තුනක්ම කම්බයින් කරලා හදාගත්ත තනි ප්ලොට් එකක්. මං ප්ලොට් එක හදාගෙන ඉවරයි. ඒත් සැනසීමේ කලබලයක් නැතුව කතාව දෙන්නම්. චරිත හැදින්වීම දාල ඇති. ඇත්තටම කම්මැලිකමේ හිටියෙ මම ඔය අදහස් ගැටගහන් මේම ටයිප් කරන්න. ඒත් ඊයෙ හවස ගොම්මන් යාමේ ඉයර්ෆෝන් එකත් ගහන් සිංදුවකුත් අහන ගමන් වැස්සෙන් බේරෙන්න කොළඹ අහස යට හෙවනක් හොයන් ගියාම ඒ හෙවන යට ඉදපු මිනිස්සු ගානක් අතරින් ගැටුණු එක ඇස් දෙකක් නිසා මට මේක ලියන්න හිතුනා. (ඔයාලා හිතන මගුලක් නෙමෙ 😪 එයා අංකල් කෙනෙක්ද අයියා කෙනෙක්ද මංදා 😂) එයාගෙ ඇස් දෙක විතරයි මම දැක්කේ. (හැබැයි එයාගෙ ඇස් එක්ක මට කියන්න පුලුවන් එයා ගොඩක් ලස්සන කෙනෙක් කියලා) ඒ උනත් මම ඊයෙ රෑ එයාව හීනෙන් දැක්කා. ඇස් දෙක විතරක් උනත් ඒ මනුස්සයව අදුරගන්න පුලුවන් උනා. මේ කතාව ලියන්න හිතුනේ ඒ කෙනා නිසාමයි. ඉතින් ඒ සිදුවීමට තව අදහස් දෙක තුනක් එකතු වෙලා The Legend of Noor බිහිවුනා.

මට වගකීමෙන් කියන්න පුලුවන් මේක ගොඩක් වෙනස් වගේම හුගක්ම හුගක් විකාර කතාවක් කියලා 🫠.
මම ලියන්න දන්නෙ නෑ. ලියන්න දක්ශත් නැ. ඒත් අඩුපාඩු හදාගෙන මගේ ඔපරිමෙන් ලියන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගෙ උදව් මම බලාපොරොත්තු වෙනවා ❤️

ලගදීම හමුවෙමු!
(Hopefully 2024 - Feb)

(2023.09.23)

The Legend Of Noor (Non Fic)Where stories live. Discover now