වැරදියට ලියවුන පුරාවෘත්තයක් නැවත නිවැරදි කිරීමට හැකි වේද ? අතීතයෙහි සිදුවීම් නැවත සිදුවේවිද ? සත්‍ය සොයායෑමට ඔවුන්ට හැකිවේවිද ? අවසානයේ ඔවුන්ගෙ ආදරය ඔවුන් ජයගනිවිද ? ⚠️️🚫 සමරිසි ආදර කතාවක් බැවින් එවැනි දෑ අප්‍රිය කරන ඔබ, තවත් මෙය කියවීමෙන් පලක් නැත. එබැවින් නැවත හැරී යනු මැනවි !!! 🚫⚠️️ 23.09.2023 ස්තූතියි, හිරන්‍යා ලියනගේ.