My Little Flower 31🌹

183 46 50
                                    

"මැණික", යීබෝ ඔය අකුරු තුන පාවිච්චි කරන්නේ එයාට ගොඩක් ආදරේ දැනුන වෙලාවට. දෙන්නම සතුටු කඳුළු අතරින් හිනා වෙද්දි යීබෝ ජාන්ගෙ නළලට හාදුවක් තිව්වේ ජාන්ට යීබෝ ළඟ ලොකු ආරක්ෂාවක් දැනෙද්දී....

ඇස් දෙක පියාගෙන ඒ හාදුව විඳපු ජාන් යීබෝගේ තොල් නළලෙන් ඈත් උනත් දිගටම ඇස් පියාගෙන හිටියේ හරියට එක හාදුවක් විතරක් මදි වගේ...

************************************

තාමත් ඇස් පියාගෙන ඉන්න ජාන් දිහා බලපු යීබෝට දැනුනේ කියා ගන්න බැරි තරම් සතුටක්. එයාගේ වස්තුව, ජාන් හරියට හා පැටියෙක් වගේ හුරතල් විදිහට ඉද්දී යීබෝට ගොඩක් ලෝබ හිතුනා...

මගේ කෝලං හාවෝ, මොකෝ තාමත් ඇස් පියාගෙන.ම්...
kiss එක දිග මදිද?

යීබෝ ජාන්ගෙ කන ළඟට ළං වෙලා ඒ කියපු එකට නම් ජාන් හොඳටම රතු වුනා.

මෙන්න මෙහෙ එනවා මගේ කෝලං ගුහාව.

යීබෝ ජාන්ව ඇදලා අරන් මූනට කිස් දෙක තුනක්ම තිව්වේ ජාන් හිනා වෙන ගමන් ඒ හාදු විඳිද්දී.

හාදු දීලා ඉවර වුනාට පස්සෙ හොර පූසා වගේ ඇස් යටින් යීබෝ දිහා බලපු ජාන්ව දැකලා යීබෝට හිනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හාදු දීලා ඉවර වුනාට පස්සෙ හොර පූසා වගේ ඇස් යටින් යීබෝ දිහා බලපු ජාන්ව දැකලා යීබෝට හිනා.

අම්මේ, කෝ අර ටිකකට කලින් හිටපු අඬන බබා?

අනේ...න්.. නිකං ඉන්නකෝ අප්පා..

ජාන් යීබෝගේ පපුවටත් පොඩි පාරක් ගහලා අහක බලා ගත්තේ තියෙන ලැජ්ජාව වහගන්න.

ම්... දැන් කෝලං කරා මදැයි. හොඳටම රෑ වුණා. රෑට කෑවෙත් නෑ නේද මෝඩ කොල්ලා?

යීබෝ ජාන්ගෙ නහයටත් තට්ටුවක් දාගෙන නැගිටලා ගිහින් අර හදන් ආපු කිරි එක ජාන්ට ගෙනත් දුන්නා.

My Little Flower (Yizhan ff💯✅)Where stories live. Discover now