මතක 31

247 29 0
                                    

“” දේශ් ඔහුට පුළුවන් විදිහට ශාන්ට විරුද්ධ වෙන්න හැදුවත් ඔහුගෙ උත්සහය ගඟට කපපු ඉනි වගේ උනා....
පිටිපස්සෙ හිටපු එකා කොච්චර තදින් දේශ්ගෙ කෙස් වලින් ඇඳල ඇල්ලුවත් ඒ දැනුනු වේදනාව කාගෙන හිටපු දේශ් කිසිම විදිහකින් කට ඇරියෙ නෑ.....
ඒත් ශාන්ගෙ ශක්තිමත් අත් දේශ්ගෙ හකුවලට තදවෙද්දි ලිකර් බොට්ල් එක ඔහුගෙ උගුර ඇතුලටම රිංගවල බිංදුවක්වත් අහකට යන්නෙ නැති වෙන්න දේශ්ට පොවන්න ශාන් සමත් උනා....

ඒ ක්ෂණිකව සිරින්ජර් එක ගත්ත ශාන් දේශ්ගෙ අතට ඒක ඉන්ජෙක්ට් කරා....

“” ඒ වෙලාවෙ දේශ්ගෙ අතේ නහර ඉලිපෙන්න ගත්තෙ ඉන්ජෙක්ට් කරපු ඩ්‍රග් එකේ සැර කොච්චරද කියන පෙන්නමිනි....

“’ දේශ් පිස්සුවෙන් වගේ කෑගහමින් දඟලන්න ගත්තෙ ඔහුගෙ මුළු ඇඟම පිච්චෙනව වගේ දැනුන නිසා.....
අතවල දාලා තිබ්බ විලංගු වලට කැපුණු තුවාල ආයෙත් අලුත් වෙලා තවත් ගැඹුරට කැපිල දේශ්ගෙ අත්දිගේ ගලල බිමට වැටෙද්දි දේශ්ගෙ වේදනාව හැමෝගෙම කන්වල දෝංකාර දුන්න.....
ටික වෙලාවකින් දේශ්ගෙ කෑගැහිල්ලට තිත තියමින් ඔහු සිහිසුන් උනා ....

“” දේශ් කොච්චර එපා කිව්වත් දේව් ඒ හැමදේම හැම තප්පරේම ඔහුගෙ දෑස්වල සටහන් කරගත්ත...
ඔහුගෙ ආදරේ විඳවන වේදනාව ඔහුට බලන්න හයියක් නොතිබුණත් ඔහු ඒ හැමදේම බලන් හිටියෙ ශාන් කියන නරුම තිරිසනා මොන ලෝකෙ හිටියත් ඌව හොයාගෙන අල්ලගත්ත දවසට ඌට මීට වඩා දාස් ගුනේක වේදනාවක් දෙන්න දේව්ට ඕනෙ උන නිසයි .....

“” සතියකින් කෝල් එක එයි””

“” කියල ශාන් ඇමතුම විසන්ධි කරේ සිම් එක ගලවල අතට ගන්න ගමන්..”

“” නීල්....මූට සිහිය ආවහම මොනවහරි කන්න දීපන් ....

දැන් තමයි ලොකුම වැඩේ තියෙන්නෙ...
ආදරේ සුන්දර වරදක් කියනවනෙ. දැන් අපි බලමු ඒ වරදෙන් වැඩක් ගන්න...
මූට සිහිය ආපු වෙලාවක කියපන් ....
අන්තිම තුරුම්පුව අදින්න වෙලාව හරි ....

“” කෝල් එක කට් උන ගමන් යක්සාවේසෙන් නැගිට්ට දේව් ලැප් එක උස්සල පොළොව ගැහුවෙ වටේ පිටේ තිබ්බ ඔහුගෙ අතට අහුවුන හැම බඩුවක්ම කුඩු කරල දාමින්....
ශාක්‍ය ,සතීෂ ,පවන් ,යෂ් ,සංඛ, ඩිලාන් නුවන් වැටුනු වැටුන තැන්වල වැටිල බලාගෙන හිටියෙ දේශ්ව බේරගන්න මොකක්ද කරන්න ඕනෙ කියල හිතාගන්න බැරුව .....

මතකWhere stories live. Discover now