💚 introduction ❤️

210 15 0
                                    

*🦁My Evil Husband 🐰*

*💚 introduction ❤️*


Wang Yibo
Wang's commeny CEO
Age 30
හෙට අනිද්දාම හා පැටියෙක් මැරි කරන්න ඉන්නෙ.
හරිම නපුරුයි.
හැබැයි පවුලෙ අයට නපුරු නෑ.එත් වැඩිය කතා කරන්න කැමති නැති කෙනෙක්.කිසිම කෙල්ලෙක් එක්ක යාළුවෙලා නෑ.. ඒ කිව්වෙ ගර්ල්ෆෙරෙන්ඩ් කෙනෙක් ඉදලාම .යිබො ට කේන්ති ගියාම එයාව පාලනය කරගන්න බෑ....
දැනට මෙච්චර විස්තර ඇති කියලා හිතනවා.

Xiao Zhang
Age 24
දාගකාර කොල්ලෙක්.හාවෙක් වගේ.කියුට්.හිත හොද කොල්ලෙක්.හෙට අනිද්දාම නපුරෙක් මැරි කරන්න ඉන්නෙ....මෙයාට කියලා ලොකු රහසක් තියනවා.එක දන්නෙ මේයා මමා විතලයි.. හි 😁

Wang yansi
Yibo 's younger sister
Age 22
Medical student

Xiao kuwan
Zhang ' s brother
Age 32
Xiao commeny CEO


Mr. Wang
Age 48
Yibo and yansi papa

Mrs.wang
Age 45
Yibo and yansi mama

Mr . Xiao
Age 48
Zhang and kuwan papa

Mrs. xiao
Age 45
Zhang and kuwan mama

______________________________

තව ඉස්සරහට තට චරිත එනවා 😁.
.

එහෙනම් My evil husband story  එකෙ පලෙවෙනි chapter එකෙන් හම්බවෙමු ♥️✨

🖋️Yun Shu🌼

🦁 My Evil husband 🐰Where stories live. Discover now