💚chapter 4❤️

83 14 0
                                    

🦁My Evil Husband 🐰

💚Chapter 4❤️



🐰: අයියේ .........

🦁: ඕ

🐰: මට අයිස් ක්‍රීම් ඕන.අලගෙන දෙනවද

🦁: හ්ම්ම් ඉන්න..

Zhan POV

අර ඇටකිචිච් වැඩේ මගේ අයියාගේ දිහා බලන් ඉන්න එකද කොහෙද ඉන්න කො මම හොද වැඩක් කරන්න...

🦁: බබි...මොකද මේ..

🐰: ඇයි දැන් බැරිද මට මෙහෙම ඉන්න

🦁: මොකද බැරි ...හරියට ඉදගන්න ඉතින්..කො.. කට වටේම අයිස්ක්‍රීම් ගා ගෙන නේ..

ශාන් යිබො දිහා බලාගෙන ඉන්න කෙල්ලට පෙන්න  යිබො ඔඩොක්කුවෙන් ඉදගත්තා.....

🐰: අයියේ අතන ඉන්න බබා කියුට් නේද...🥰

🦁: මගේ බබිට ඕන ද ඒ වගේම චුටි බබෙක්ව ම්ම්ම්.....

🐰: ඕ 🥹
.

🦁: හලි ඉතින් අපි බබෙක් හදමුකො..හරිද... කො දැන් නඩා ඉන්න...මැණික...තව එහෙම..ඇඩුවොත් හුස්ම ගන්න බැරි වේයි නේ...කො ඉතින්

..

🐰: අයියෙ

🦁: හ්ම්ම්

🐰: අපි දැන්  ගෙදර යමුද..

🦁: ඇයි බබි තවම අපි අවේ බිච් විතරයිනේ

🐰: මට නිදි මතයි...

🦁;  හරි එහෙනම් යමු අපි
.
..



යිබෝයි ශාන් යුයි ගෙදර ගියා.මොකද ශාන්ට හිත රිදිලා තියෙන්නෙ...එකයි.ඔය විදියට මාස තුනක් ගෙවිලා ගියා.......හැබැයි ශාන් මේ දවස්වල හරියට වෙනස් ලු....

🦁: බබි මොකද ආ මම බය වුන තරම්..කොහෙද ගියේ...

🐰: ම..ම.......කි...චන්...
එ....කට...ගියේ.😭😭😭

🦁: හරි කො හරි මගේ චුටි වයිෆි කො ඉතින් නාඩා ඉන්න කො ..බය වුන නිසා බැන්නෙ

🐰: මාව...... වඩාගන්න.... හුම් 😚..

🦁: කො එන්න....ඉතින්.......

යිබෝ ශාන්වත් වඩාගෙන බේඩ් රුම් එකට ආවා....ශාන්වත් බදාගෙන යිබො නිදාගත්තා..ඒත් ටික වේලාවකට පස්සෙ ශාන් යිබොවත් තල්ලු කරගෙන වොෂ් රූම් එකට දිව්වා...

🐰: 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮....

🦁: බබි.දෙයින්නෙ.....

🐰: අ. යි.යේ ...😭😭😭😭..

🦁: මැණික....කො ..
ශු ශු....හරි දැන් හරි හ්ම්ම් අපි හෙට යමු ඩොක්ටර් හම්බවෙන්න....දැන් මේ වතුර එක බොන්න....කො.....

විනාඩි කිහිපයකට පස්සෙ.....

🐰:
අයියේ..සොරි...😭

🦁: හරි ඉතින් කො අඩනවානේ... මගේ රත්තරන්..දැන් නිදා ගන්න කො..අයියා ඔලුව අතාගන්නම්...කො ඉතින්....






විනාඩි කීපයකට පස්සෙ ශාන් නිදා ගත්තාට පස්සෙ ශාන්වත් තුරුළු කරගෙන යිබෝ නිදා ගත්තා....
.

______________________________

හොස්පිටල් ගියාට පස්සෙ මොනවා කියයිද ඩොක්ටර් 🤭


එහෙනම් ඊළඟ චැප්ටර් එකෙන් හම්බවෙමු

🖋️Yun Shu 🌼✨

🦁 My Evil husband 🐰Where stories live. Discover now