💚chapter 2❤️

99 17 0
                                    

🦁My Evil Husband 🐰

💚Chapter 2❤️


යිබෝ ඔෆිස් එකට ගියාට පස්සෙ ශාන් නිදාගත්තා.පැය තුනකට පස්සෙ ශාන් නැගිටලා.වොශ් එකක් දාගෙන පල්ලාහාට ගියා..

🐰: අයියාට කෝල් එකක් ගත්තොත් බනිද 🙁.කමක් නෑ ගමුකො.....

රින්ග්................................,.
.....,.....

: හලො

🐰: කවුද ඔයා

: මම කවූද කියලා තමන්ට වැඩක් නෑ.ඇයි මේ ෆොන් එකට ගත්තෙ...

🐰: තමුන් කොහොමද මගේ හස්බන්ඩ් ගේ ෆෝන් එක අන්සර් කරන්නෙ.ආ.😤..

: අපො ඔයාද සර් කියපු කෙනා අපො එක තමයි ගොඩේ කෙනා 😏

🐰: මොක්කද කිව්වෙ තමුන් බොරු කියන්නෙ නැතුව ඉන්නවා..

: ඔහෙ දන්නෙ නැද්ද යිබෝ කොල්ලන්ට කැමති නෑ කියලා.අනික මම තමයි යිබෝ ගේ ගර්ල්ෆෙරෙන්ඩ් 😏..මම ජෙනි මතක තියාගන්නවා.

කොල් ඉන්ඩ්...

🐰: එතකොට. ........ එයා..... බොරු...ද..😭😭😭😭😭😭😭😭😭😭😭😭

ශාන්ගේ හිත රිදුනා යිබෝ එයාට බොරු කරා කියලා හිතාගෙන..ඒත් මේ වේලාවේ යිබෝ.

🦁: තමුන් ..කොහොමද...මගේ ෆෝන් එක... අන්සර් කරෙ 😡..

💖: සර් ...මම....මේ...

🦁: තමුන්  ඉන්න තමුන්ගේ..... තරමට ....ජෙනි....😡   තමුන් ගේ අස්විම ....යනවා ......

💖: අනේ...සර්...

.
🦁: පල මෙතනින්..ගාඩ්ස්.....මේකිව එලියට ගිහින් දානවා......😡.....


🧑🏻‍✈️: මොකද බන් මේ...ඔක්කොටම කලින් කුල් ඩවුන් වෙයන්....,

🦁: යුවාන්.....😶

Yuwan
Age 30
Yibo best friend
Police officer

🧑🏻‍✈️:  මොකද උනේ දැන් කියපන්..

🦁: මම මිටින් එකක හිටියේ.මම ෆෝන් එක දාලා බන් ගියේ කැබින් එකෙ..මට කොල් එකක් ඇවිල්ලා එක මේකි අන්සර් කරලා..බං මට එන කේන්තියක් 😤..

🧑🏻‍✈️: දැන් කවුද කතා කරලා තියෙන්නෙ කියලා බැලුවාද.....

🦁: ශාන් බන්..මොනවා කිව්වාද දන්නෙ නෑ බං එකි.... හිටපාන් පොඩ්ඩක් අරං බලන්න...කොල්ලාට අමාරුයිද දන්නෙ නෑ 😓


🦁 My Evil husband 🐰Where stories live. Discover now