📌නම් ටික mention උණාට පෙන්නන්නේ නෑ...හිස් තැනේ ටච් කරලා බලන්න 🥺
අවාරේ වෙනුවෙන් මට ලැබුණ වටිනාකම්....නිසදෙස් ඔක්කොම ඉල්ලන්නත් කලින් මේ වගේ ලස්සනට හදලා දුන්න...මුල් කතාවෙ ඉඳන් මං එක්ක රිඩර් කෙනෙක් විදිහට වගේම...හැම කවර් එකක්ම ඉල්ලන පමාවට හදලා දෙන lyz_81O5 නංගෝ.....ආදරෙයි හැමදාම......🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚
මගේ කතාවකට මුල්ම නිසදෙස TaraNemeth9 නංගාගෙන්...මුල් වතාවට එහෙම එකක් ලැබුණාම...මට අදහාගන්න බැරි උණා....🥺🥺 මං හිතන්නේ අවාරේ පුරා facebook එකේ ගොඩක්ම රිවීව්, වීඩියො ලැබුණේ නංගාගෙන්...ඉතිං ඒ දුන්න වටිනාකමට...ගොඩම ගොඩක් ස්තුතියි නංගෝ....ආදරෙයි හැමදාම.....🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚
YOU ARE READING
❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️💚 Complete
Fanfiction👪 🌷 👪 FF/ NonFF අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන ආදරෙයි උතුරන්න.. හමා යන සුළඟකින් මගේ නම විමසන්න තබා ගිය පණිවිඩෙන් ආදරෙද පවසන්න.. Start -2023/06/26 End -2023/10/05 👪🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 👪