Introdction

199 34 19
                                    

තමන්ගේ මුළු රාජයටම ඔහු විරුද්ධ වුනේ ඔහුගේ ආදරය වෙනුවෙන්, ඔහුගේ ඇස් අතරම අතරමං වී ඔහුගේ මුණ බලන්න ඔහුගෙන් අවසර ඉල්ලා ඒ මුණ බලන්න පෙරුම් පුරපු ඔහු ඒ රාජ්‍යයේ අධිරජුයි.

දෙනෝ දහක් ඇස් අතර ඔහු අතරමං වුනේ ඒ බෝල ඇස් වලටයි. දහස් ගනනින් රාජ්‍යය කුමාරියන් කුමාරයන් අතරින් ඔහුගේ හිත හොරා ග්තතේ ඒ රාජ්‍යයේ වහල්ලයි.

වහල්ලෙකුට ආදරය කල අධිරජු ඒ මුළු රාජයටම විරුද්ධ විය. තම එකම සහෝදරාව මරන්න තරම් ඔහුගේ ආදරය ප්‍රබල විය. එක අණකින් සියල්ල සිදු කිරීමට හැකි වුන ඔහු ඒ බෝල ඇස් හිමි මුහුන බලන්න අවසර ඉල්ලුවේ තිබුන ආදරයටයි.

මෘර්ග හදවත හිතාගන්න බැරි තරම් තැන්පත් වුනේ ඒ වහල්ලා ලගයි. රතු ඇස් සංසුන් දුඹුරු ඇස් කරන්න සමත් වුනේ ඒ බෝල ඇස්. මෘර්ග ගතිගුන එක සැනින් සංසුන් වුනේ ඒ කටහඩටයි.

වහල්ලෙක් වුන ඔහුගේ අතින් අල්ලීමේ අයිතිය හිමි කරගත්තේ ඔහුයි. ඒ වගේම තමන්ගේ අත වගේම හිතෙත් ගතෙත් අයිතිය දුන්නේ ඒ වහල්ලටයි.


මේ ඔහුගේ කතාවයි. ...........:

———————————-
අළුත් කතාවේ අදහසක් ගන්න ඔයාලට දුන්නේ. මේ කතාව fantasy විදිහටයි යන්නේ ටිකක්. කතාව ගැන හිතන්නේ මොකද්ද ලමයි.

CANNIBALWhere stories live. Discover now