New

64 12 5
                                    

දස දෙනෙකුගෙන් යුත් අති දක්ෂ රහස් බලකායේ කණ්ඩායමක්. ඔවුන්ගේ mission එකක්ම අතිසාර්ථක වුනා. රාජකාරීයෙන් එහා ලස්සන ජීවිතයක් ගත කරා.

ඒත්!.........

එකම එක මෙහෙයුමක් නිසා ඒ ජීවිත හිතුවේ නැති විදිහට වෙනස් වුනා. තමන් බලවත් වෙන්නේ තමන්ගේ ප්‍රතිවාදියා බලවත් වීමෙන්, තමන්ගේ ප්‍රතිවාදීයා තමන්ට අභියෝගයක් නම් තමයි Game එකේ Fun එකක් තියෙන්නේ. ඒත් මෙතන තමන් හිතුවට වඩා ඔහු බලවත්.

මේ කේස් ෆයිල් එක නිසා ඒ ජීවිත් දහය වෙනස් වෙන්නේ ඔවුන් හීනෙකින්වත් හිතුවේ නැති විදිහටයි. ඔවුන්ගේ මේ ගමන් මගට අභියෝගයක් හා ජීවිත වල ලොකු හැරවුමක් වුනේ
CASE FILE 1993 යි.



ලමයි මේක මම කපින් type කරලා තිබ්බේ ඔයාලට දෙන්න හිතුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලමයි මේක මම කපින් type කරලා තිබ්බේ ඔයාලට දෙන්න හිතුනා. කතාව කියවලා මට කියන්න. ඒකට comment එහෙම දාන්න එතකොටයි කතාව දෙන්න ආසාවක් හිතෙන්නේ දෙවියනේ.

CANNIBAL ඉක්මනිට දෙන්නම්

You've reached the end of published parts.

⏰ Last updated: Nov 30, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

CANNIBALWhere stories live. Discover now