01

112 25 15
                                    

මුසල පෙනුමක් තියෙන ඉරි තැලුන පොලවක් සහිත පිට්ටනියක මිනිස්සු මැරිලා හැමතැනම ලේ.එක රාක්ෂයෙක් එතන ඉන්න හැම මනුස්සයාවම මරලා දාලා. ඒ අස්සේ කෙනෙක් තමන්ගේ ජීවිතේ බේරගන්න දුවනවා. ඒයා දුවන පාර පුරාම ලේ මිනිස්සු මැරිලා. එක පාරම ඒ රාක්ෂයා ඒ දුවන කෙනාව අල්ලන්න පස්සෙන් පන්නන් ආවා.

ආහ්හ් එපා එපා!!!!!
හයියෙන් හුස්ම ගන්න ගමන් කෙනෙක් නැගිට්ටා. ටිකකින් වට පිට බලද්දි දැක්කේ තාමත් ඔහු hospital එකේ කියලා.

අදත් හීනේමද?....
එහෙම හිතුව ඒ තරුණ වෛද්‍යයවරයා වතුර ටිකක් බීලා ආයේ දාගෙන් ඉන්න ඇස් කණ්නාඩියත් හදාගෙන ඉදගත්තා.

අවුරුදුගානක් තමන්ට පෙනෙන හීනේ ගැන හිත හිත ඒ තරුණයා හැමදාම වද වෙනවා. වෛද්‍යයවරයෙකු වුනත් තමන්ට ප්‍රතිකාර අවශ්‍යය බව හිතුව ඒ කෙනා physiologist කෙනෙක්ව බලන්න හිතුවා.

හායි!!!!!
එකපාරම දොරත් ඇරගෙන ආවේ එයාගේ යාළුවයි.

මොකද මේ අදත් හීනේ දැක්කද?.........
ආව තරුණයා අහද්දි හ්ම් හඩක් විතරක් කිව්ව ඒ කෙනා පුටුවෙන් නැගිට්ටේ ගෙදර යන්න.

මම ගිහින් එන්නම් යුංගි .............
එහෙම කිව්ව ඒ තරුණ වෛද්‍යයවරයා යන්න ලැස්තිවෙද්දිම

ඔහොම ඉන්න ජංකුක් මම ගිහින් ඔයාව drop කරන්නම්.....
එහෙම කිව්ව යුංගි ජංකුක් එක්කම hospital එකෙන් එලියට ආවා. ජංකුක් ටිකක් ඔළුව අමාරුව නිසා ෂටර් එකට ඔළුව තියාගෙන ආවා.

ජංකුක් are you alright? මම කිව්වේ අපි බෙහෙත් ටිකක් ගමුද?

I'm a doctor yoongi....don't forget that.....
ජංකුක් ඇස්දෙකත් වහගෙන කියද්දි යුංගි හිනා වුනා.

Ok ok ....cool.......
යුංගි එහෙම කියලා කාර් එක drive කරගෙන ගියේ ජංකුක්ගේ luxury apartment එකටයි.

Ok yoongi thank you bye......
කාර් එක නවත්තපු ගමන් ජංකුක් බැහැලා ගියේ එයාට අද ඇගට මහන්සි නිසා. ජංකුක් යන දිහා බලන් හිටිය යුංගි car එක reverse අරගෙන main road එකට දැම්මා.

CANNIBALWhere stories live. Discover now