Intro

19 2 2
                                    

JEon jungkook

  ලෝකයක් දන්න vk  ඉන්ඩස්ට්‍රි එකේ ceoතමා ජන්කුක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  ලෝකයක් දන්න vk  ඉන්ඩස්ට්‍රි එකේ ceoතමා ජන්කුක් .. ලේසියෙන් කෙනෙක් විශ්වාස කරන්නෙ නැ.. ටිකක් මුරන්ඩු චරිතයක් .. එයාගෙ හස්බන්ඩ් එක්ක ඉන්නකොට වෙනස්ම චරිතයක්..මොනදේ උනත් එයා එයාගෙ ආදරවන්තයයා දැන් එයාගෙ සැමියගෙ අතනම් අත ඇරියෙ නැ  වගේම ඉස්සරහට අත හරින එකකුත් නැ ..
වයස 26

kim teahung

දැන් jeon teahung ජන්කුක්ගෙ පන හරික හුරතල් අහින්සක වගේම තැනේ හැටියට හරිම සෙක්සි කොල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් jeon teahung ජන්කුක්ගෙ පන හරික හුරතල් අහින්සක වගේම තැනේ හැටියට හරිම සෙක්සි කොල්ලෙක් .ටෙහියොන් මැරිකරන්න කලින් ප්‍රීස්කූල් ටීචර් කෙනෙක් දැන්නම් වෙදර එයාගෙ හබීව බලන් ඉන්නවා
වයස 25

kim namjoon

සමාජයේ හොද තැනක් ගත්ත පොලිස් නිලදාරියෙක් ජීවත් වෙලා ඉන්න කොට ලොකු කැපකිරීම් කරල කෝමහරි තමන්ගෙ ආදරය තමන්ගෙම කරගත්ත දෛර්ය සම්පන්න තරුනයෙක් සතුට සැනසීම සොයන් ගිහිනවසානයේ ජීවිතයෙන් සමුගන්න උනේ තමන්ගෙ ආදරෙත් එක්කමයි කොහේ ගියත් මොනා උනත් නම්ජුන් නවත්තන්...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සමාජයේ හොද තැනක් ගත්ත පොලිස් නිලදාරියෙක් ජීවත් වෙලා ඉන්න කොට ලොකු කැපකිරීම් කරල කෝමහරි තමන්ගෙ ආදරය තමන්ගෙම කරගත්ත දෛර්ය සම්පන්න තරුනයෙක් සතුට සැනසීම සොයන් ගිහිනවසානයේ ජීවිතයෙන් සමුගන්න උනේ තමන්ගෙ ආදරෙත් එක්කමයි කොහේ ගියත් මොනා උනත් නම්ජුන් නවත්තන්නෙ නැතුව හිටියෙ ආදරය කරන එක විතරයි

DONT HURTH THEMWhere stories live. Discover now