✝️   Jeon junkook  වන ඔබ මෙහි සිටින kim teahung යන අයව ඔබේ නීත්‍යානු කූල සැමියා ලෙස ඉලි ගන්නවද

💜ඔව්

✝️ kim teahung වන ඔබ මෙහි සිටින jeon junkook  යන අයව ඔබේ නීත්‍යානු කූල සැමියා ලෙස පිලි ගන්න්වාද

💚 ඔව්

✝️එසේනම් දැන් මුදු මාරු කර ගන්න

පිය තුමාගෙ අවසරෙත් එක්ක අල්තාරෙ ලගට ආව පුංචි සුරංගනාවියෙක් ටේහියොන්ටත් ජන්කුක්ටත් එයාලගෙ මුදු ගෙනත් දුන්නා..පස්සෙ ජන්කුක් හිනාවෙලා පරිස්සමින් ටේහියොන්ගෙ අත අල්ලන් මුදුව පලන්දල ඒ අත උඩින්  හාදුවක් තිබ්බෙ ටෙහියොන් කදුලු පිරුනු ඇස් වලින් බලන් ඉන්න කොටයි.. පස්සෙ ටේහියොන් එයගෙ අතේ තිබ්බ මුදුව ජන්කුක්ට පලන්දවල ආදරෙයි කියල මුමුනන ගමන් ආයෙත්පොයතුමාගෙ පැත්තට හැරුනා

✝️ දැන් මට පැවරී ඇති බලතල අනුව ඔබ දෙපල අඹුසැමියන් ලෙස  නම් කරනවා දැන් ඔබලාට සිප ගත හැකී

ලද සැනින්  ටේහියොන්ගෙ ඉන වටේ අත යැව්ව ජන්කුක් හරි පරිස්සමින් ටේහියොන්ගෙ තොල් වලට පාත් උනා තලෙකට ටේහියොන්ගෙ තොල් අතර ගමන් කරපු ජන්කුක් ටික වෙලාවකිම් ඈත් උනා

ඇවිත් හිටිය අමුත්තො ඔක්කොම අලුත් යුවලට සුබ පැතුවා.. කාගෙත් කතා බහට ලක් උනෙ ටේහියොන්ගෙත් ජන්කුඛෙත් ගැලපිම ගැනයි.. ජන්කුක් ටෙහියුන් දෙන්නව හැමෝම හැදුන්වුවෙ ආත්ම සහකාරයො විදිහටයි..ඒතරම් ඒ දෙන්න එකිනෙකා එක්ක හැලපුනා..
.
.
.
.
.

උත්සවයේ වැඩ කටයුතු ඔක්කොම ඉවර කරලා ජන්කුක් ටේහියොන්වත් එක්කන් ආවෙ  ජන්කුක් එයාල වෙනුවෙන්ම ගත්ත ගෙදරට  හැබැයි ටේහියොන් නම් තාම මේ ගැන දන්නෙ නැහැ

💚කුකී අපි මේ කොහෙද යන්නෙ

💜 ඒක රහසක් බබා ටිකක් ඉවසන් ඉන්නකෝ

එතනින් එහාට්ට ටේහියොන් මොකුතැහුවෙ නැහැ ..ටෙහොයොන් බලන් හිටියෙ එයාගෙ හබීගෙ රහස දැන ගන්න නොයිව සිල්ලෙන් ජන්කුක් ටිකකින් වැඩිය කවෘත් නැති පාරකින් හරවලා ටික දුරක් ගිහින් වාහනේ නැවැත්තුවා.. හරිම නිස්කලන්ක පරිසරයක් ටේහියොන්ට හිතුනෙ එහෙම.. වාහනෙන් බැහැපු ටේහියොන් එයාලගෙ ඉස්සරහ තිබ්බ ගේ පැත්තට ගියා

DONT HURTH THEMWhere stories live. Discover now