කෙනෙක් ජීවිතයෙන් සමු ගන්නේ අවසන මොහොතේ විවිද දේ හිතේ හිරකරගෙන හරියට දුක සතුට වේදනාව පුදුමය වගේ දේවල්.. කෙනෙක් ජීවිතයෙන් දුකින් සමුගත්තොත් ඒ දික වේදනවකට පෙරලිලා ඒ කෙනා අමනුස්සයෙක් වෙන්න වැඩිවෙලාවක් යන්නෙ නැ.. වගකීම් නිසා මගහැරුනු ආදරය නැවත හිමි කරගත් අහින්සක තරුනයෙක් ඒ තරුනයාගේ ආදරය වෙනුවෙන් බලාහිද අවසානයේ ඒ ආදරය තමසතුකරගත් ඉවසිලිවන්ත තරුනයෙක් ජීවිතය අලුතින් පටන් ගැනීමට සුදානම් වෙන කොට එකවර ඔවුන්ගේ ජීවිත විනාස කිරීමට පැමිනෙන ආදරයෙන් ප්රතික්ශේප වූ තරුනයෙක්.. වේදනාවෙන් මියගිය තරහෙන් පිරිඅමනුශ්ය ආත්මයක් ඒ අමනුශ්ය ආත්මයෙන් ඔවුන් බේරාගැනීමට උත්සහ කරන සුරදූතයන් දෙදෙනෙක් සමහ DONT HARTH THEM ලගදීම ඔබ හමුවට By - KIM JEON SA HEE - KIM JA HEE