Ep 2

15 1 0
                                    

" එයාව අත ඇරපන් කොල්ලෝ"

මේ සිද්දිය ආරන්චි උන ගමන් ජන්කුක් එතනට ආවෙ වීරය වගේ.. වටවෙලා හිටිය හැමෝම බලන් හිටියෙ ඊලග කොටස මොනගේ වේවිද කියලා

💫 මෙතන වෙන දේ ඔයාට අදාල නැ jk හියුන් ඉතින් ආපු අතක් බලන් යන්න

💜හහ් මේ  ප්‍රශ්නෙ මට අදාල නැත්තම් කාටත් අදාල නැ

💫 හියුන්ට කෝමද අදාල වෙන්නෙ මේක මගෙයි ටේහියුන්ගෙයි ප්‍රශ්නයක්

💜 පෙන්නන්නද අදාල වෙන විදිහ

කටකොනෙන් හිනාඋන ජන්කුක් බේගම්වත් පහු කරන් ගිහින් ටේහියොන්ගෙ ඉන වටේ අත දාල ඇදල ගත්තා.. ටේහියොන් උන දේ තෙවෘම් ගන්නත් කලින් එයගෙ තොල් වලට පාත් උන ජන්කුක් කිසි හදිස්සියක් නැතිව ටේහියොන්ගෙ තොල් අතර එහා මෙහා ගෙනිච්චේ ටෙහියොන් ඇසුත් ලොකු කරන් වෙන්නෙ මොනාද කියලා බලාගෙන ඉන්න කොට ටිකකින් ටේහියොන්ගෙ තොල් වලින් ඈත් උන ජන්කුක්

💜දැන් දැන ගත්තද පාර්ක් බෝගම් දැන් ඉතින් මගෙත් එක්ක  ප්‍රශ්න දගන්නෙ නැතුව මෙතනින් ගියොත් හොදයි අනික ආයෙ ටේහියොන් හම්බ වෙන්න නාවට කමක් නැ ..මොකද මගේ දේවල් වලට අනිත් අය ලන් වෙනවට මම කැමති නැ

ශින්ව එක ඇතුලෙ ජන්කුක් එක්ක ප්‍රශ්න දා ගන්නව කියන්නෙ ඇත්තටම මෝඩ කමක්.. ඉතින් බෝගම් එතනින් යන්න ගියෙ තවත් ප්‍රශනයක් වෙන්න කලින්..  බෝගම් ගියාම ටේහියොන් පැත්ත හැරුනු ජන්කුක්

💜 ඔයා හොදින් නේද ටේ

එතකොට තමයි ටේහියොන් පියවිසිහියට ආවේ.. හැරුනු ගමන් ජන්කුක්ට කනේ පාරක් දුන්න ටේහියොන් දුවල ගියා.. එයාට ඕනෙඋනේ හැමෝගෙන්ම හැංගෙන්න ..ටිකක් තනිගෙන් ඉන්න..
.
.
.
.
.
.

දිනසතිමාස ගත උනා .. ටේහියොන් පුලුවන් තරම්  ජන්කුක්ගෙන් ඈත් වෙලා හිටියා ..ටේහියොන් එයාටම දොස් කියා ගත්තා  ඒ වෙලාවෙ ජන්කුක්ව ඈත් නොකරපු එකට.. ජන්කුක් එයාව කිස් කරනකන් බලන් හිටිය එකට.. හැබැයි ටෙහියොන්ට කොයිම වෙලාවකවත් කියන්න බැ එයා ඒ හාදුව වින්දෙ නැ කියලනම් ඒ වෙනකන් කාවත් කිස් කරල නැති ටේහියොනට .. එයාට ඒ වෙලාවේ ඒ කිස් එක ඕනවටත් වඩා ෆීල් උනා.. ඒතෙයා ඒක ඒවෙලාවෙ පිලිගන්න කැමති උනේ නැ

You've reached the end of published parts.

⏰ Last updated: Oct 31, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

DONT HURTH THEMWhere stories live. Discover now