chapter 7

1.2K 116 1
                                    

එයා මට අර කොල පාට පැකට් එක දික් කලා ... එකෙ තාරවෙකුත් ඉන්නවා ම්ම්ම් ටිපි ටිප් කියලා ගහලා තියෙන්නෙ

thanks

මන් එක අරගෙන එයාට ඔලුව නැමුවා

කන්න

පස්සෙ කන්නම

ඇත්තටම මට මෙක කන්න උවමනවක් තිබ්බත් මන් නොකැ හිටියෙ මන් කව්රැත් දෙන කැම එහෙම කන ජතියෙ කෙනෙක් නෙමි මාව මරන්න බලන් ඔනා තරම් මිනිස්සු ඉන්නව එතකොට මෙ පොඩි කැමකට හරි වසක් කලවම් කරලා දෙන්න පුලුවන්

මන් එහෙම කියනකොට එය මගෙ අතෙ තිබ්බ පැකට් එක එයගෙ අතට අරන් එක කඩලා එය ටිපි ටිප් දෙක තුනක් කටෙ දාගෙන ාආපහු මට දුන්නෙ හරියට ඔකෙ ඇති වසක් නැ වගෙ

මොක නැතත් මොලෙ තියෙනවා

එහෙම තමා

හ්ම්ම් හ්ම්ම්ම්

එයා එහෙම කියනකොට මන් ගිහින් එයාට නගින්න කාර් එකෙ දොර ඇ‍රියා ඉටපස්සෙ එයා ඉදගන්නකල් ඉදලා මන් දොර වහලා ... කාර් එක ගන්න , එවගෙම රෙජිස්ටර් කරලා දිපු කොල්ලො දෙන්නට මන් හැන්ඩ්ශෙක් කරලා කාර් එක ට එනකොට කොන්ඩයා මගෙ දිහා හරි ආඩම්බරව බලන් ඉන්නවා ... මගෙ අතෙ තිබ්බ ටිපි ටිප් පැකට් එකෙන් ටිකක් අරන් කටෙ දාගෙන කර කර ගලා හපන ගමන් අනිත් ටික එයා අතට දුන්නා ඉටපස්සෙ කාර් එක මහ පාරට දැම්මම හොන් සද්දෙ ....යකො මුන් thanks කියන්නත් පාවිච්චි කරන්නෙ හොන් එක... ගහනව නම් කමක් නැ තනිකර එක උඩ ඉදගෙන නෙ ඉන්නෙ... මට දැනෙනවා මගෙ අතෙ නහර ඉලිප්පෙනවා එක දිගට මිනිස්සු හොන් ගහන සද්දෙ එනකොට මට මරයා ආවෙස වෙගන එනවා... 

අහ්හ්හ්හ්

මන් අත් දෙක එකතු කරලා හයියෙන් ස්ටිරින්ග් විල් එකට ගැහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් අත් දෙක එකතු කරලා හයියෙන් ස්ටිරින්ග් විල් එකට ගැහුවා ....වෙනදට නම් මෙ වෙලාවට සිගරට් එකක් උරනව මන් එත් මෙ කොන්ඩයා ඉන්නව නෙ වයසක ඩයල් එකක් නෙ මොන උනත්

colour lights වල මන් ගනට වාහනෙ නාවත්තලා තිබ්බා කොල ලයිට් එක පත්තු උනත් මට ඉස්සරහින් හිටපු කාර් එක නෙමි හෙලවුනෙ වත් ... පිටිපස්සෙ උන් හොන් උඩ නැගගෙන ඉන්නවා එත් මන් එක හොන් එකයි ගැහුවෙ.... මෙක හරියන්නෙ නැ ඔව් මට දැන් පෙනවා එකෙ හිටපු එකා ගැනියෙක් ගෙ කට කනවා, අයෙ නිමිලා හිටපු යකා එලියට එන්න වැඩි වෙලාවක් ගියෙ නැ ... මන් පාර එහා පැත්තට දැම්ම, කොන්ඩය කාර් එකෙ හැඩල් එක අල්ල ගත්තා

ඉටපස්සෙ ශටර් එක පහත් කරලා කාර් එකෙ ඉන්න එකාට ඇහෙන්නම හ‍යියෙන් හොන් එක ගැහුවා. එකටද කොහෙදො ඌ උඩින් පාත් වෙච්ච එකෙක් වගෙ ගැස්සුන මට උගෙ කාර එකෙ වෙන දෙවල් පෙනුනට උට පෙන්නෙ නැ මෙ කාර් එකෙ වෙන්නෙ මොනාද කියලා , මන් ශටර් එක ඇරලා උට තිත්ත කුනුහරපෙන් බනින ගත්තා

"පර බල්ලො මේක උබලගෙ ගෙදර ඇද නෙමි පර හුත්තා...උබලා හැමිනියන් ගිහින් රැම් එකක් අස්සට ගිහින් තොගෙ අම්මා ස්පා එක්කද බල්ලො වැඩ කරන්නෙ මෙහෙම පාර මැද හුකන්න යන්නෙ ... උබ හුකනව නම් පරෙ අයිනකට කරල හුකපන් වෙස බල්ලා තොපි වගෙ කාලකන්නි හින්දා තමා මෙ රට හදන්න බැරි ගොන් කැරියා.."


to be continued

(photos don't belong to me , the credit goes to the first owner)

Thank you for reading

Really appreciated

sorry for the mistakes

💖

Before You go (21+)✅Where stories live. Discover now