chapter 38

352 31 0
                                    


මෙ දවස් වල ගොඩක් වෙලාවට තර්ශාන් කොයි වෙලෙත් නතානියෙල්ගෙ ලගමයි ... හරියට නිකන් දැන දැන චුට්ට කාලෙකින් යන්න වෙනවා වගෙ තර්ශාන් නතානියෙල් එක්කම හැමතිසෙම්ම හිටියා.දැන් මෙ දෙන්න එක්කලා ඉන්නෙ බිච් එකක් ලග

හිරු බැස යමින්, ක්ෂිතිජය මත උණුසුම්, තැඹිලි දීප්තියක් දමයි. තරංගවල රිද්මයානුකූල ශබ්දය දර්ශනයට පරිපූර්ණ පසුබිමක් සැපයීය. තර්ෂාන් නතානියෙල්ගේ ඔඩොක්කුව මත සිය හිස මෘදු ලෙස තබාගත්තේය, ඔහුගේ දෑස් ඔවුන් ඉදිරියෙන් ඇති අලංකාර පරිදර්ශනය වෙත යොමු විය. නතානියෙල්ගේ ඇඟිලි තර්ෂන්ගේ කොණ්ඩය හරහා ගමන් කළේය, රන්වන් නූල් හිරු එළියේ නූල් මෙන් දිදුලයි.

අහස තැඹිලි සහ රෝස පැහැයෙන් වර්ණාලේප කර ඇත, සූර්යයා මුහුදට සමීප වෙමින්, නව දිනක පොරොන්දුව රැගත් විශ්මයජනක කැන්වසයක් නිර්මාණය කළේය. ඔවුන්ගේ වචන මුදු මොළොක් බවින් පිරී ගිය ඔවුන් දිගටම කතා කරන විට මඳ සුළඟක් තර්ෂන්ගේ හිසකෙස් සමඟ සෙල්ලම් කළේය.

තර්ශාන්: " උබ මගේ ජීවිතෙ ඉන්න එක ගැන මන් ගොඩක් සතුටු වෙනවා බන්, උබ ඉන්නකොට මෙ ලොකෙ මට කිසිම ප්‍රශ්නයක් නැ වගෙ, මොන දෙ වුනත් උබ මගෙ හ්ම්ම් , මගේ හිරු රශ්මිය උබයි නතානියෙල්.තමුසෙ මගේ ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ආලෝකය ගෙනත් තියෙන්නෙ."

බබා, සුදු මැනික, සුදු තාත්ති ගගා බොලද බස් දොඩවන ආදර කතා වලට වඩා මේ වගෙ ආදර කතා දාහෙන් සම්පතක්.

නතානියෙල් පොව්-

අපි දෙන්න බිච් එකෙන් නැගිටලා sea food කන්න ලග තිබ්බ රෙස්ටුරන්ට් එකකට යන්න කාර් එක ලගට ගියත් එක සැරෙම කොහෙද මන්දා ඉදලා අපු කෙනෙක් කාර් එක පිටිපස්සෙ හැන්ගුනා .අපි දෙන්න පට ගාලා එතනට ගියා ... පොඩි කලු ශොර්ට් එකක් ඇදලා හිටපු එයාගෙ මුලු කකුලෙම තුවාල පාරවල් සමහර එවා පරන උනත් සමහර එවා අලුත් , වලලු කර ලගත් තුවාල එත් එක්කම මන් එයාගෙ අත් දිහා බැලුවා මන් හිතුවා හරි ඒ අත් වල මැනික් කටු ලගත් තුවාල හරියට නිකන් කොල්ලව බැදලා තිබිලා වගෙ .... සුදු ශර්ට් එකක් ඇදලා හිටියත් එක මාරම දුහුල් බොත්තම් ඔකොම්ම කැඩිලා වගෙ, පපුව ගන්න දෙයක් නැ දත් පාරවල් ... වටෙ පිටෙ යන මිනිස්සු ඒ ලමයා දිහා බලාගෙන යනකොට තර්ශාන් ටග්ගාලා කොල්ලව කවර් කරගත්තා, මන් මගෙ කොට් එක ගලවලා කොල්ලගෙ ඇග වැහෙන්න දැම්මා එතකොටා එයා ඔලුව ඉස්සුවා දෙයියනෙ මෙ ඉන්නෙ මන් පලගන්න බලාගෙන ඉන්න එකාගෙ පුතානෙ , අපෙ රටෙ අගමැතිගෙ එකම පුත්තරත්නය... අනෙ මන්දා මට තෙරෙන්නෙ නැ , කොල්ලා අඩනවා හරියට කලාත් නැද්ද මන්දා එක සැරෙම කලන්තෙ දැම්මා

Before You go (21+)✅Where stories live. Discover now