chapter 36

485 36 0
                                    


හොදට නටලා නටලා දෙන්නා ඇග හොදගෙන ඇදෙ එකට තු‍රැල් වෙල හිටියා , එත් අද තර්ශාන් පොඩ්ඩක් අමුතුයි...

තර්ෂන්: නතානියෙල්ව තදින් බදාගෙන- " මම ඔයාට ගොඩක් ආදරෙයි, මම ඔයාට පොරොන්දු වෙනවා,"

තර්ශාන්: Nathaniel ව තව ටිකක් ලන් කරගන්න ගමන්

" දන්නවවද Nathaniel මම අපේ අනාගතේ ගැන හිතුවා."

නතානියෙල්: ඇහි බැම උස්සලා "හහ්? අපේ අනාගතෙ, ?"

තර්ෂන්: "හ්ම්ම්. මට එකට ජීවිතයක් හදාගන්න ඔනා , ආදරය, සතුට දෙකම එකතු වෙච්ච ලස්සන ජිවිතයක්."

නතානියෙල්: "ඔයා විතරක් නෙමි අපි දෙන්නම ලස්සන ජිවිතයක් හදාගමු."

තර්ෂන්: " මොන දේ සිද්ධ වුණත් මම ඔයාව ආරක්ෂා කරන්න හැමදාම මන් ඉන්නවා ."

නතානියෙල්: "මමත් ඔයාට ආදරෙයි තර්ෂන්.

තර්ෂන්: "නතානියෙල්, ඔයා තමා මගෙ මුලු ලොකෙම . ඔයා නැතුව මට මගේ ජීවිතය ගැන හිතාගන්නත් බැ"

නතානියෙල්: " මටත් ".

තර්ෂන්: "ඒ වගේම මම ඔයාට ආදරෙයි නතානියෙල්, මගේ මුළු හදවතින්ම වගෙ මුලු ආත්මයෙනම, මම ඔයාට කොච්චර ආදරෙයිද කියලා මම ඔයාට කවදාවත් කියලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. එත් මෙ මිනිහගෙ මුලු හිතම හෙල්ලුවෙ උබ විතරයි බන්"

නතානියෙල්: "තර්ෂාන්,වචනෙන් නොකිව්වට ඔයාගෙ ආදරෙ මට දැනෙනවා."

තර්ෂන්: "මම ඔයාට පොරොන්දු වෙනවා, නතානියෙල්, මම හැමදාම ඔයාව ආරක්ෂා කරනවා, ඔයාට ආදරෙයි, මගේ මුළු හදවතින්ම ඔයාට ආදරෙයි කියලා."

තර්ෂන්ගේ අද්භූත මිහිරි බව නොතකා නතානියෙල්ට සිනහව වළක්වා ගත නොහැකි විය. තර්ෂාන්ගේ අභිප්‍රාය බොහෝ ගැඹුරු වූ බව ඔහු දැන සිටියානම් නතානියෙල් මෙතන පපුව පැලිලා මැරෙයි

තර්ශාන්-

නතානියෙල් උබ නැතුව මගේ ජීවිතය කොහොම වෙයිද කියලා මට හිතා ගන්න බැහැ. ඔයා මගේ සහකරු විතරක් නෙමි , මගේ ආත්මයේම නැටිවෙච්ච කොටසක්. ඔයා ගැන දැනෙන ආදරය වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. ඒ හැම මොහොතකම ඔයා ගැන හිතන විදියත්, ලෝකයේ තියෙන සියලු අඳුරෙන් ඔයාව ආරක්ෂා කරන්න මට ඕනා, ඔයාගෙ හිනාව දකිනකොට මගේ හදවත මහ හයියෙ ගැහෙනවා බන්. මොනා හරි දෙකට ආසාවෙන් ඉන්නකොට උබෙ ලොකු ඇස් දිලිසෙන විදිය,පොඩි දෙයක් උනත් විශේෂ වෙන විදිය මන් ගොඩක් ආසයි. නතානියෙල් මගේ හදවතේ ආදරෙ, ගෙදර. මම මට වඩා උබට ආදරෙයි බන් ....

Before You go (21+)✅Where stories live. Discover now