character introduction 🌼

66 4 4
                                    

නිකේෂ් දිශත්‍ර මන්තීෂ් ජයසිංහ

වයස දා හතක් වෙන නිකේශ් එහෙම නැත්තම් යාලුවොන්ගෙ වචනෙන් කිව්වොත් කේශ් කියන්නේ ගමක හැදුනු කොල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස දා හතක් වෙන නිකේශ් එහෙම නැත්තම් යාලුවොන්ගෙ වචනෙන් කිව්වොත් කේශ් කියන්නේ ගමක හැදුනු කොල්ලෙක්. එයා නගරෙට ඇවිල්ලා මුණගැහෙන පිරිමි හිතක් එක්ක ආදරෙන් බැඳෙන්නේ , ඒ බැඳීමට කියන නමක් වත් නොදැනයි. ඒ උනාට මේ කොල්ලා හරිම ආදරණීය , හුරතල් , කටකාර චරිතයක්.




.
.
.
.

ධහිරු රොවේන් අභේෂ්වර සේනානායක

ධහිරු රොවේන් අභේෂ්වර සේනානායක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ නිකේශ්ගේ පොඩි බේබි. වයස විසි හතක් වෙන රොවේන් හරිම සීතල පෞර්ෂත්වයක් තියෙන කෙනෙක්. එයාගෙ මේ සීතල ගතිගුණ එකින් එක වෙනස් කරන්න කේශ් නොකරන දෙයක් නෑ. පිටින් කොච්චර සීතල උනත් රොවේන් ඇතුලතින් නම්.... ඒක කතාවෙදි බලමු...


හයිසින්ත් මල් 💜Where stories live. Discover now