හය වැනි පරිච්ඡේදය

221 58 13
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

" පුංචි මහත්තයා. ...."

  "  දැහැන් මහන්න දන්නවද. ...මට මේක මහල ඕන....?

     

**************************************

පුංචි මහත්තයා. ... පුංචි මහත්තයාට මො මොකද්ද මහල ඕන.. මම . ..ලොකු නෝන....."

      "ලොකු නෝන ලෑස්ති වෙනවා. ...... 
මෙන්න මේ බට්න් එක මහල දෙනව. ..."

       "පු. .. පුංචි මහත්තයා. ... මම පුංචි මහත්තයාට වෙන ඇදුමක්  මැදල දෙන්න ද....."

  
     "ඇදුමක්  අයන් කරන්න වෙලාවක් තියෙනවනම් මම තමුන්ට  මේක මහන්න කියනවද...."

   " ම.මම... ... එහෙනම් පුංචි මහත්තයා කමිසෙ ගලවල දෙන්න මම මහල දෙන්නම්......"

 "  ගලව ගලව අදින්න මට දැන් වෙලාවක් නෑ  .... තමුන් මේක මහනවද නැද්ද. ..... "

   
" ඒ. .. ඒ උනාට පුංචි මහත්තයා
..... ඇදන්  ඉද්දී ඇදුම් මහන්න හොදනෑ. ....."

     
"දැහැන් ඒක විශ්වාස කරනවද..... ඇදුමක් ඇදගෙන මහන්න හොද නෑ කියලා....  ම්ම්ම්ම්  ....  එහෙම  උනොත් මම මැරෙයි ද...... "

     

      "  නෑ."...    මම දෙපාරක් නොහිතම ඔලුව දෙපැත්තට වැනුව. .... මොකද  මිනිස්සු  කතාවට  ඇදගෙන මහන්නෙ මිනියට අන්දන ඇදුම  විතරක්ය  කීවට  ඒක බොරැවක්  කියන්න මම දැනන්  උන්න ..
..... අත්දැකීමෙන්ම...... මොකද  අනන්තවත්  මම ඇදගෙන ඉද්දිම ඇදුම්වල කෑලි එක්කහු කරල මහල ඇති..............

    "එහෙම  නෑ පුංචි මහත්තයා. .."

   "ම්ම්ම්ම්  .... එහෙනම් මේ බට්න්  එක ඉක්මනට මට අල්ලලා දෙන්න. .. "

            
          "කොහෙද යන්නේ. .......

මම යන්න හැදුව. .... ගැලවුන  කමිසෙ  මහන්න කියල දුන්න බොත්තමත් අතේ ගුලිකරගත්ත මම ඉදිකටුනූල්බෝල හොයන්න දුවන්න හැදුව උනත්  බුම්මට්ට මහත්තයා මාව නැවැත්තුව වගේම මම කොහෙද  යන්න හදන්නේ කියල ඇහුව . ....  

නිසල සඳ නුඹWhere stories live. Discover now