InTRO💞

65 5 1
                                    


කතාවට යන්න කලින් කට්ටිය දැන අදුනගෙන ඉමුකෝ.... 😝✊



kim taehyung 🐯

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


kim taehyung 🐯

අවුරුදු 27යි... පෙනුම වගේම තමා..

පොඩ්ඩක් ඇති කේන්ති යනවා..

KTH COMPANY එකේ CEO...

පොඩි වැරැද්දක් වෙන්න බෑ කෙනෙක්ව අස් කරන්න දෙපාරක් හිතන්නෑ...

ලේසියට කාවවත් ලගට ගන්නෑ...ගත්තත් ඒ වාසියට විතරයි ...

ලේසියට කෙල්ලෙක්‍ට නැවෙන්නැ...

හැබැයි දෙයක් ඕන උනොත්.. හොදින් බැරිනම් නරකින් හරි ඒ දේ අයිති කරගන්නවා..

ඔම්මයි අප්පයි නැහැ.පොඩි කාලේ ඉදන් යාලුවත් එක්කන් යාලුවගෙ ගෙදර හැදිලා දැන් තනියම ජීවත් වෙනවා...



park min ji 🌼

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

park min ji 🌼

ගොඩක් අහින්සක ගෑනු ලමයෙක්..

university out වෙලා job එකක් හොයන ගමන් ඉන්නේ...

පවුලේ කෙනෙක්ට කියලා ඉන්නේ නංගී විතරයි ...

හරි ඉක්මනට රැවටෙනවා  වගේම මිනිස්සු විශ්වාස කරනවා...
...


ඉස්සරහට බලමු..  මින්ජිගෙයි taehyung ගෙයි කතාව මොන වගේ වෙයිද කියලා...


✍️,:- winter bear  🐯💜🍃

𝗬𝗢𝗨 𝗔𝗥𝗘 𝗢𝗡𝗟𝗬 𝗠𝗜𝗡𝗘.... Where stories live. Discover now