Chapter 20

28 3 0
                                    




එදා රැ ටේ මින්ජී දෙන්නා ආදරෙන් එකතු උනාලු. අනුරාගී හෝරාවකින් පස්සේ උදේම නැගිටපු ටේ බලන් හිටියේ එයාගේ doll දිහා. මින්ජිත් හෙමීට ඇස් දෙක අරිද්දි ටේ එයා දිහා බලන් ඉන්නවා දැකලා කෙල්ලගෙ මූණ ලැජ්ජාවටම රතු උනා.

🐯:- ඒයි ඔච්චර රතු වෙන්න එපා. මට ආයෙත් කන්න හිතෙනවා

🌼:- ආය නම් හිතන්නවත් එපා

🐯:- මගෙ කෙල්ලනේ මට ඕනනම් මන් කනවා

🌼:- කෙල්ල උනා කියලා එහෙම කන්න බෑ

🐯:- ආ බෑද මැඩම්... එහෙනම් වයිෆි කරගෙන කන්නද

🌼:- ආ

🐯:- අපි marry කරමු

🌼:- ඇහ් ටේ

🐯:- ඉතින් ඩෝල් අහන්නකො අපිට අඩු marriage එක විතරයි අනිත් ඔක්කොම කරලනෙ තියෙන්නේ

🌼:- යාහ් kim taehyung


ටේ කුප්ප හිනාවක් දාගෙන එහෙම කිව්වම මින්ජී ටේට පාරක් දුන්නා. ටේ හිනාවක් දාගෙනම කෙල්ලව බදාගෙන කම්මුලට පොඩි කිස් එකක් දීලා

🐯 :- marry කරමුකො...

🌼:- හරි ඉතින්

🐯:- මන් ඔක්කොම ready කරනවා එහෙනම් ඈ.

🌼:- හරි හරි අනේ

🐯:- ආසයි

🌼:- මොකේටද දැන් ඔයා ආස

𝗬𝗢𝗨 𝗔𝗥𝗘 𝗢𝗡𝗟𝗬 𝗠𝗜𝗡𝗘.... Where stories live. Discover now