Chapter 12

34 1 0
                                    


next day morning ,

මින්ජී නැගිටල පල්ලෙහට්ට එද්දිත් ටේ kitchen එකට වෙලා කෑම හදනවා. මින්ජී හෙමීට kitchen එකට එනවා දැකලා ටේ

🐯 :- ඔයා නැගිට්ටද doll... ඉදගෙන ඉන්නකො තව ටිකකින් උයලා ඉවරයි

🌼:- මන් උදව් කරන්නද

🐯:- එපා එපා තාම තුවාලත් හොද නෑ.. අතෙන්ට වෙලා ඉන්න

🌼:- හරි

මින්ජි dinning table එක ලගින් පුටුවක් ඇදලා අරන් වාඩිවෙලා  ඉද්දි යූනා ජන්කුක් දෙන්නත් පල්ලෙහට්ට ඇවිල්ලා වාඩි උනා ..

🐰 :- තාම උයලා ඉවර නැද්ද හියුන්

🐯:- හතරදෙනෙක්ට උයන්න ඕන.කටවහන් ඉදපන්.උදව්වක් දෙන්නෑ ඇවිල්ලා

🐰:- ඉතින් නූනා ඉන්නවනෙ

🐯:- එයාට තාම සනීප මදි

🐰:- ඔව් නේ.අමතක උනා

🌼:- යූනා.. මොකද ඔය නොන්ඩි ගහන්නේ

🌺:- ආ ඔන්නී... මේ. ක...කකුල පෙරලුනා එනගමන්

🌼:- පරිස්සමෙන් යන්න දන්නැද්ද ලමයො. exam ලග තියාගෙන

🌺:- හිතලා  කරගත්තෙ නෑනෙ ඔන්නි

කුකී මොකුත්ම නොකියා අහක බලන් ඉද්දි ටේ හිනාව කාගෙන ආය උයන්න ගත්තා. අනිත් තුන්දෙනානම් කතාවක.. ටේ කෑම ටිකත් මේසෙට ඇරලා මින්ජි ගාවින්ම ඇවිල්ලා වාඩි උනා...

පැය තුන හතරකට පස්සෙ මින්ජි garden එක පැත්තට ගිහින් ඇතුලට එද්දි දැක්කෙ යූනා කුක් දෙන්නාත් එක්කන් පැත්තකට වෙලා ඉදගෙන කයිය ගහනවා

🌼 :- ඒයි යූනා.. කුකී

🐰:- නූනා

🌺:- ඔන්නී

මින්ජි කෑගහපු විදිහට යූන් කුක් දෙන්නා විතරක් නෙවෙයි පැත්තක හිටපු ටේත් ගැස්සුනා.

🌼 :- දෙන්නට දැන් love කරන්නද තියෙන්නේ.. graduation එක ලගයිනේද...final exam තියනවා පාඩම් කරන්නෙ නැද්ද

🌺:- අනේ ඔන්නි ඉතින් අපි පාඩම් කරනවනෙ 

𝗬𝗢𝗨 𝗔𝗥𝗘 𝗢𝗡𝗟𝗬 𝗠𝗜𝗡𝗘.... Onde histórias criam vida. Descubra agora