Chapter 39

175 39 34
                                    


ෆ්‍රාන්ස් පැලස් එක වෙනදට වඩා ⁣ටිකක් කලබල වෙලයි තිබුනේ. මේඩ්ස්ලා එහෙ මෙහෙ ගියේ හදිස්සියෙන් වගේම රෝයල් ෆැමිලි එකත් හිටියේ ටිකක් නොසන්සුන්ව.


" නම්ජුන්.. ජුලියෝව.. මම ලෑස්ති.. කලා.. ඔයා ලෑස්ති වෙලා.. එයාව අරන් එන්න.. විවිවයි..  ඩාලිවයි... මරීටා රෙඩි කරනවා.. ඇති.. මම පහළට යනවා හරිද..."


වොශ් කරගෙන කලු පාට ටවල් එකක් ඉන වටේට පටලන් එළියට ආව නම්ජුන් මියාරා කිව්වේ ටිකක් හදිස්සියෙන් වගේ. මියාරා ඇදගෙන හිටියේ රෝස ක්‍රීම් පාටට හුරැ ඩ්‍රෙස් එකක්. ඩ්‍රෙස් එක පුරා සිල්වර් පාටට ස්ටෝන්ස් අල්ලා තිබුනේ මියාරාගේ ක්‍රවුන් එකට ගැළපෙන විදියට. මියාරා එයාගේ ඩයමන්ඩ් ක්‍රවුන් එක දාලා හිටියේ. එයාගේ මේක්අප් එක වගේම සාමාන්‍ය විදියට කඩාහැරලා තිබුන කොන්ඩේ මියාරාගේ ලස්සන තවත් වැඩි කරලා තිබුනා. නම්ජුන් තත්පර කිහිපයක් එයාගේ ක්වීන් දිහා ඇහිපිල්ලමක් වත් නොගහා බලන් හිටියා.


" මොක..ද...? "

" බබාලා තුන්දෙනෙක්ගේ මමා කෙනෙක් කියලා හිතන්නත් ආමාරැයි..."


තමන් දිහාම බලන් ඉන්න නම්ජුන්ගෙන් මියාරා අහද්දි නම්ජුන් හිනාවෙලා කිව්වා. වෙඩින්ග් රින්ග් එකත් එක්කම ටිෆ්නි රින්ග්..එකක් වගේම බෙස්ලට් එකක් දාලා තිබුන මියාරාගේ අතක් අල්ලගත්ත නම්ජුන් මියාරගේ ඇස් දිහා බලාගෙනම ඒ පිට අල්ල උඩින් හාදුවක් තිබ්බා.



" හ්හහ.. බබාලා තුන්දෙනෙක්ගේ ඩැඩා කෙනෙක් උනත්.. රොමෑන්ටික් ටීනේජ් ලවර් කෙනෙක් වගේ නේ ඔයත්.. තාම ජුනි.. "



මියාරා හිනාවෙලා කියද්දි නම්ජුන්ගේ කම්මුල් වල ගැහිලා ගියා. ඒ එක්කම ඒ දෙන්නට පුංචි දඟ සද්දයක් ඇහුනේ රූම් එකේ තිබුන බේබි කාට් එකෙන්.


" මේ.. අන්න එයාට ඩැඩාගේ කටහඬ ඇහිලා.. අඩන්න කලින් ඉක්මනින් අතට ගන්න.. මම යනවා හරිද.. "


මියාරා ගියාට පස්සේ නම්ජුන් බේබි කාට් එක ගාවට ගිහින් යන්තම් ඒකට එබුනා.


" ඩැඩාගේ ජූලියො... ටිකක් ඉන්න.. හරිද.. ඔයා ප්‍රින්ස් කෙනෙක් වගේ රෙඩි වෙලා හිටියට.. ඩැඩා තාම ටවල් එක පිටින්.. නේ.."

DIMPLE PRINCE || KNJ || COMPLETEDWo Geschichten leben. Entdecke jetzt