පෙරවදන......

254 26 4
                                    

"අයියේ ඔයා දන්නවා මගෙ හිත ඔයාට අයිතිවාසිකම් කියන්නේ නැ කියලා. ඉතිම් අයියා යන්නේ මිරිගුවක් පස්සේ නෙවෙයි ද. අනික හේතුව මොකක් ද මට ආදරෙ කරන්න.එක පලක් නැති වැඩක් විතරයි..."

"ඉබේම හැදිලා ඉබේම පරවෙන කල්හාර මල් වලට පාටක් නැ"

"හරියට හේතුවක් නැතුව ඔයා ගැන ආදරයක් ඇති වෙලා ඔයාම එ ආදරෙ මරනවා වගෙ"

"ඉතිම් හෙසදු ඔයා වෙනුවෙන් මගෙ හිතෙ තියෙන ආදරෙටත් පාටක් හේතුවක් නැ කියලා ඔයා දන්නවා ද මැණික "

"ඉතිම් එ ආදරෙට පාටක් ලැබෙයිද. ඔයාල හිතනවද ආදරෙට පාටක් හේතුවක් ඔනිමයි කියලා. යමු අපි එ පාටක් නැති කල්හාර මල ඉබේම පර වෙලා යයි ද බලන්න"

 යමු අපි එ පාටක් නැති කල්හාර මල ඉබේම පර වෙලා යයි ද බලන්න"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


යෙනුල් සේමිය දේවනායක
වයස 21

යෙනුල් සේමිය දේවනායක වයස 21

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හෙසදු ගයත් මලවිසිංහ
වයස 18

මෙක මගෙ පලවෙනි NONFICTION SOPE STORY එක මම කලින් TAEKOOK STORY එකක් ලියලා නවත්තලා තියෙන්නේ . මම හුගක් දක්ශ නැ කතා ලියන්න එත් මටත් SOPE NONFICTION STORY එකක් ලියන්න හිතුණා එකට ප්‍රධාන හේතුව සේපාලිකා එ කතාව මාව වෙනම තැනකට ගෙනිච්චා ඉතිම් මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් කියනවා. කොතනම හරි තැනක වෙන කෙනෙක්ගෙ කතාවට සමාන උනොත් මට කියන්න එ වේලාවෙම මම කතාව අයින් කරනවා.මම බලාපොරොත්තු වෙනවා ඔයාල මේ කතාවට ආදරෙ කරයි කියලා.ස්තුති 🥺❤️

VICTORYA ...

කල්හාර මල්   (SOPE )Where stories live. Discover now