16. Can I borrow a Kiss

172 47 10
                                    

Memo
.
.
.
.
.


ජිමින් හිටියේ කයිලි අල්ලගෙන ඉන්න එයාගෙම අත දිහා බලාගෙන. ක්ලබ් එක ඇතුළේ ජිමින් කයිලි දෙන්නාගේ උණුසුම් විනාඩි කිහිපයට පස්සේ කයිලි ජිමින්ගේ අතින් ඇදගෙන එලිවේටර් එකට ආවා. ෆ්ස්ට් ෆ්ලෝ එකටත් ඇවිත් එයාලා හරිම ඉක්මනින් පාකින් එකට ආවා. ජිමින්ගේ ඇස් නම් තිබුනේ කයිලි ගාව. පාකින් එකේ ජිමින්ගේ බෙන්ට්ලි එක ගාවට ආවට පස්සේ කයිලි ජිමින්ගේ අත අත්ඇරලා එයා දිහා බැලුවා.

" ඔයා මොනවා කරනවා කියලද හිතන් ඉන්නේ ජිමින්...!!! ඔයාට පිස්සුද... ඔයා දන්නවද ඔයා කවුරැ ඉස්සරහද මාව ඒ කිස් කලේ කියලා..."

කයිලි ජිමින් දිහා බලන් කෑ ගහද්දි ජිමින් කලේ කාර් එකට හේත්තු වෙලා අත්දෙක බැදගත්ත එක.

" මට ඒක වැඩක් නෑ..."


" වැඩක් නෑ... නියමයි.. ඔයා ඒ තත්පරේ ඉදන් ඔයාව මරන්න මිනිස්සු ගෙන්නගන්න එක කරගත්තේ...!! එතන පපා විතරක් නෙමෙයි .. ලියෝ.. හිටියා.. එයාලා හිටියේ එළියට පෙන්නැති මීටින් රූම් එකක.. ඒ අය සේරම දකින්න ඇති...ඕහ්.. ෆක්.. ඉට් වොස් අ ගැන්ග් මීටින් ජිමින්...!!! "

කයිලි ඒපාර කතා කරන්න ගත්තේ එහාට මෙහාට යන ගමන්. එයා එයාගේ මුණට වැටෙන නිදහස් ⁣කොන්ඩේ පිටිපස්සට කරන ගමන් එහා මෙහා ගියේ යටිතොලත් හපාගෙන. බෙල්ලත් ඇල කරගෙන කයිලි දිහා බලන් හිටපු ජිමින්ගේ තොල් අගට හිනාවක් එකතු උනා.

" යු ලුක් හොට් ඉන් දිස් ඩ්‍රෙස්.."


" වට් ද ඇක්ෂුවල් ෆක් ජිමින්...!!! ඔය මගුලක් නෙමෙයි... මෙතන තියෙන්නේ ජීවිත අවධානමක්.. ඊටත් අන්තයි.. ඔයා.. ඔයා... ආාාහ්හ.. මං දිහා ඔහොම බලන්න එපා.. කම් ටු යුවර් සෙන්ස් පක් ජිමින්...!!! "



ජිමින් මුණේ තිබුන හිනාව එක්කම කියද්දි කයිලි ඇස් ලොකු කරන් එයා දිහා බලන් කෑ ගැහුවා. කයිලිට හිතුනා ඇත්තටම ජිමින්ට පිස්සු හැදිලා කියලා. ජිමින් හැසිරෙන්නේ කොහෙත්ම එයාගේ සාමාන්‍ය විදියට නෙමෙයි. ඒත් කයිලිව ළඟට ඇදලා ගත්ත ජිමින් එයාව කාර් එකට හිර කරලා කයිලිගේ දිහ බැලුවා.




MADNESS LIES IN LOVE || PJM || COMPLETEDWhere stories live. Discover now