Prologue

180 24 4
                                    

ඒක වෙන්නෙ කොහොමද ... නෑ මං ගෙනියන්න දෙන්නෙ නෑ..

අපිට එයාව අරන් යන්න වෙනවා මිස්ටර් ජන්ග්..

ඔයාලා කොහොමද මගෙ දරුවා ව මගෙන් අර ගන්නේ.. ඒක වෙන්න දෙන්නෙ නෑ මං..

සර් නීත්‍යානුකූලව මෙ දරුවා සර්ට අයිති නෑ.. ඒ නිසා අපිට අරන් යන්න වෙනවා.. සමාවෙන්න...

නෑ.. ඒක වෙන්න දෙන්නෙ නෑ..

අ..අප්පා... 🥺

ජින් ඒ..

අ..අප්පා.. මට යන්න බෑ..

මිස් කරුණාකරලා අපි එක්ක යමු ද..මිස් ගෙ ඔම්මා බලන් ඉන්නවා මිස් එනකම්..

ම්..මගෙ ඔම්මා.. නෑ මට ඉන්නෙ අප්පා විතරයි.. ශිරෝ...

මිස් සමාවෙන්න.. ඒත් අපි එක්ක යමු... නැත්තම් මිස්ටර් ජන්ග් ට ගොඩක් කරදර විදින්න වෙයි..

අ..අප්පා... ජින් ඒ ජන්ග්කුක් දිහා බලාගෙන කිව්වේ ජන්ග්කුක් ජින් ඒ ගෙ අතින් තද කරලා අල්ලගෙන ඉන්න අතරේ..

ජින් ඒ අප්පා ඔයාව අරන් යන්න දෙන්නෙ නෑ අරස්සෝ..

ඒත් අප්පට කරදරයක් වුනොත්..

එහෙම වෙන්නෙ නෑ ජින් ඒ..

සර්.. අපි දැන් යන්න ඔනි.. කියපු මනුස්සයා එතන ඉදපු ගාර්ඩ් ට ජින් ඒ ව වාහනේට දා ගන්න කිව්වෙ අනිත් කට්ටිය ම ඇවිත් ජන්ග්කුක් ව ජින් ඒ ගෙන් ඈත් කරද්දි..

බලෙන් ම ජින් ඒ ව වාහනෙට දාගෙන යන දිහා ජන්ග්කුක් බලන් ඉදියේ මුළු ලෝකෙ ම නැති වෙලා ගිය හැගීමකින්.. අදුරු වෙලා තිබුණ පරිසරය ම තද වැස්සකින් වැසී ගියේ ජන්ග්කුක් ගෙ ඇස් වලින් ගලන කදුළු නොපෙනෙන්නට මෙනි..

****

අද ගොඩක් විශේෂ දවසක්.. මට අද දවස මතක තියා ගන්න මේක ඔයාලට දෙන තෑග්ගක්.. ඉතිං ඔයාලා කතාව ගැන මොකද හිතන්නෙ.. මං කතාව ලියලා ඉවරයි.. ඔයාලගෙ අදහස අනුව මං කතාව දෙන්නම්.. සේර ම කොටස් එක පාර ම.. ඉතිං මොනා හරි කියලා යන්න...

මොනා හරි කියලා යන්න.. මේක ඔලෙවල් ලියපු ඔයාලටත් පොඩි තෑග්ගක්.. ❤ තෑග්ගක් දෙන්න ඕනි වුණා.. පරක්කු වුණාට මියානේ.. ❤

 ❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
She Is My Treasure ( Complete )Where stories live. Discover now