19 ♡

2.8K 445 460
                                    

පකයා !!!!!

ඕකා දන් නෑ තවම මේ ඇමීබෙගෙ හැටි ..
ආදෙන්කො..
දන් නෑ මේ යකාව අවුස්සගත්තම ඕකට වෙන දේ..හිරේ යනවා කියලා බලන් නෑ පකයට හමන්නලා , උස්සලා මේ වැව් බැම්මෙ ගහනවා ඕකව මැරෙනකල්!!
ඉඳපියකො ගහනෙක ගහනවා..

නෑ නෑ උට වටින් නෑ මට එහෙම කරන්න..උදේ පාන්දරම එනවා කියලා මට අට වෙද්දි නුවරට එන්නත් කියලා..නුවරට ඇවිත් කෝල් කලාම ඒ හුත්තා තවම බුදි ඕයි !!..බලහන්...
උදේ කීයක් කෝල් කලාද..ඕකට කැඩිලද කිහයන්කො කෝල් එක ආන්ස්වර් කරලා කියන්න..

චිකේ බලපන් දැන් ඉන්නද කියහන් පැය හතරක් ඕකා එනකල් මෙතන !! බලහන් ඕකා හිතලමයි ඕක මට කලේ..මහ හුකන ගොං චූන් තියෙන්නෙ ..වරෙන්කො වරෙන්කො..එයිනෙ මහ එකා වගේ...එයිනෙ...
දෙන්නෑ එක ශොට් එකක් ගහන්න..ඕකට දෙක තුනක් තෑං තෑං ගාලා මගෙන් වැදුනම වෙරි වෙයි ...

නෑ නෑ බං සිරාවට මල පයින් නැද්ද කියහංකො.මහ අමු හුත්තෙක්නෙ බං...අම්මපා කැඩිලද කියහන්කො ඕකට කෝල් එකක් දීලා එන්න ටිකක පරක්කු වෙනවා කියන්න!! මං ඒකනෙ බං කියන්නෙ..ඇට දෙකයි පුකයි විතරයි ..රෙන බෙට්ටෙ පාට තියා ඒකෙ සයිස් එක වත් ඕකා දන් නෑ බං.....දන් නෑ..

අද නං කනේක කනවා කැරියා...ඕකා එසේ මෙසේ ආතල් එකක් නෙමෙයි දුන්නෙ..හිටපං බස් එකෙන් බැහැපු ගමන් කෙලිනවා ඕකගෙ හකු පයින්න හිටපන්කො ...
නෑ නෑ කෙලිනෙක කෙලිනවා.!!..
මට මල ඕයි...

ඉඳා......
ආව්ව්හ්හ්හ්හ්හ් හික්ක්ක් කෙන්න..

කේන්ති කික් එකටත් එක්ක වලාකුලු බැම්මකට මිටි කරලා ගැහුවා ගැහිල්ලක්..මොකාද යකෝ මේක හදපු පකයා..ඕකට ටිකක් සිනිදුවට හදන්න බැරි උනාද මේක...
රිදුනා ඉද්දකින්..!!

ඇයි නංගි මොකද ...!! ඉස්සරහ බලාගෙන පලයන්
මට කියලා හමන්නගන් නැතුව !! ..

නෑ බං හැරි හැරි බල බල යනවා..මං මේ රිදුන අත අතගගා ඉන්නවා..ඒකි ආතල් දෙනවා..කෙලගෙන කෙලගෙන යන්න හිතයි මෙතන ඉන්න හැම එකාටම...

ඇයි ඇයි මොකද නංගි.මීට කලින් මං වගේ කෙනෙක්ව දැකලා නැද්ද..අනෙප් පල පල..

නෑ නෑ බං..මං ඕකුන්ට ඇහෙන්න කියන් නෑ..හිතින් විතරයි කියන්නෙ..කෑ ගහලා කිව්වොත් එහෙම මෙතන ඉන්න උන් ටික අල්ලගෙන මට කෙලියි....

ඉ+ලව්Where stories live. Discover now