31 ♡

4K 466 985
                                    


සවන් දෙන්න සවන් දෙන්න...සවන් දෙන්න..
ඕන්න ආවා ....මේන්න ආවා...
සරම කැහැපොට ගහගන්න...
රෙද්ද තණපට ගහගන්න..
පුලුවන් ඈයො ගහකට නැගලා...බලන් ඉන්න...

පපප් පාර...පපපා...පප පපප් පාර පපපා...
පපප් පාර පපා   පප පපප් පාර පපා....

අඩොව් ... අඩොව් රැගක් ...
බලන්ඩ එපා..අහක බලාගනිල්ලා..යකොව් ජොකා විතරයි ගහගෙන ඉන්නෙ..හත්ති හුත්තයි තව ඩිංගකින් මුන් ටික ජොක්කු ටිකත් ගලවන්ඩ කිව්වම...
හෑ යකෝ මගෙ සිරිසෝමෙයා !!!
මොනා නැතත් ඌ ලැජ්ජ බයට හැදිච්ච එකා..
අයියෙ නිකා ඉඳපන්..ඌ අහිංසකයා...

ඇඟවල් පුරාම සිග්නල් උලලා...හොස්ටලේ ඉස්සරහම දාගෙන දඟර ඩාන්ස් බං...ඇයෙ ඇයෙ..හිනාවෙන්ඩ එන්ඩෙපා තොපි..මීට කලින් කොල්ලො ජොක්ඛු ඇඳන් නටනවා දැකලා නැද්ද...!!

ඇදලා කරලා යන්න එපා වදී ඇස් වහ..

පොඩ්ඩක් හිටහන් පුක ඩිංගක් කරකෝලා නටලා ඇඹරිලා ගන්නකල්..

අහ...ඩිකිය තමෛ ගතිය එන්නෙ යද්දි පා තබා...

උඹ ඇඳලා ඉන්න බොඩිය නිසා නේද මා නඟා......

අඩෝ මේක මහ තිරිසන් ලෝකයක් හුත්තො...ගුලියා විඳින දුක මටනං ලැබෙන්ඩෙපා චාමර !! අයියලා ටික උට දස වදයක් දීලා..පෞ ඕයි...අපි නං ජොකා පිටින් විතරනෙ..ඖලක් නෑ ශේප්...

ගුලියටයි තව ටිකකට පාට පාට බිකිනි අන්දවලා ... උන් ටික පුකවලුත් එක්ක කරකවන ගමන් නටද්දි නිකං පොකුණක ඉන්න සාරි ගප්පියෝ වතුර නැතුව දඟලනවා වගේ හුත්තො.. මට බෑ මේවා දරාගන්න !! අනේ හොබීත.. මට වතුර ටිකක් දීපන් බීලා මැරෙන්ඩ...මං මැරුනම මගෙ සිරිසෝමෙයව පරිස්සමට ගරුකයට බාර දියන්...සුගතපාලයට යන කලකුත් තියෙන්ඩෙපැයි...

' ආ දැන් ළං වෙයල්ලා...එකට ආහ් අන්න එහෙම...'

යකෝ ආය මොනාද ලං වෙන්න කියන්නෙ...හත්තිකුටේ...අසික්කිතයි සිරිසෝම !!
මුන්ගෙ ඇඟවල් ගෑවෙද්දි කිචි යකොව්...අහකට පලයන් හොබීත තොගෙ පුක ඇවිදින් මගෙ ජුන්ඩ උඩ..

නෙද්...දකින් ලෑටි පුක..මුගෙ එකත් හැබැයි ඉරටුවකට ගහපු ක්‍රීම් බනිස් ජෝඩුව වගේ..ඔක්කොටම හරියන්න පුක..!
මූ කන ඒවත් යන්නෙ පුකේ මං වර්ධනයටද කොහෙ..ඇයෙ ඇයෙ බයෝ නොකලට මමත් මොල ගෙනාපු නැවක් තමෛ..
ඔව් කියපන් හොබීත..!!උඹ කන එව්වා ඔක්කොම යන්නෙ පුකට කියලා ඉසාන්ගෙ මොලේ තමෛ මොලේ කියපන් අන්නේම..
.
.

ඉ+ලව්Where stories live. Discover now