Chapter 1

102 9 0
                                    

Unknown place

Time ___ 11.15 P .m

Unknown Person : Sir Mr . Kim අැවිල්ල ඉන්නව

Mr . Lee : එන්න කියනව

( Under world mafia leader )

Unknown person : Okey sir

Mr . Lee : Welcome back Mr . Kim සාදරයෙන් පිලිගන්නව කොරියාවලට ඔයාව

Hand Shakeing 》》》

Mr . Lee : පහුගිය අවුරුදු 2 ක කාලයෙ ටිකක් නිහඩව ඉදල එක පාරටම හිටපු තැනකින් මතු වෙන්න තිබ්බ උවමනාව මොකක් ද Mr . Kim

( එ් මද අදුරු ස්ථානයෙ පැවති අදුරටත් වඩා අදුරු අැස් දෙකකින් හෙඹි ඔහු එ් ස්ථානයේ පැවති දැඩි නිහඩ බව බිදිමින් කතා කලා . එ් ඔහුගේ සාගරය තරම් ලැඹුරු කට හඩ තවත් ගැඹුරුකරමින් )

Mr . Kim : හදිස්සියක් නැ . මේක තමා හරිම කාලෙ Lee .

( ඔහු එය කිව්වෙ කට කොනේ මැවෙන සමච්චල් සහගත හිනාවකත් එක්කයි )

අපි ඩිල් එකට එමු

Mr . Lee : මම මේ ඩිල් එකට කැමති උනෙ අපි මීට කලිනුත් මේ වගේ ඩීල්ස් ඔ්න තරම් කරල තියන නිසා . තමුන් ගැන තියන විස්වාසෙට මම හිතනව තමුන් එ්ක එ් විදියටම රකිවි කියල

Mr Kim : ඔයා මං ගැන දන්නවනෙ

Mr . Lee : හොදයි Kim මම මේ ඩයමන්ඩ් ඩීල් එකට කැමති . ඔයාට 50% යි මට 50% වැටෙන විදියට අපි මේ ගනුදෙනුව කරමු .

Mr . Kim : මට සියට හැත්තැවක් ඔ්න එචචරයි . ඉට වැඩියත් බැ අඩුවත් බැ .
ඔයාගෙ තිරණේ මට හිමිට කියන්න .

හන් අපි යමු

Han : Okey boss

_____________________________

Another please

12 . 20 A . m

Jung Kook : අනේ ජිමිනා වැඩිය බොන්න එපා අනේ . ඔයාට දැම්ම ම වෙරි බලනවකො හලෝ . වැනෙනව ඔයාව

Jimin : අනේමේ පලයං බං හැමදාම බොන්නැනෙ මගුල . අනික හෙට යුනිත් නැ . අනික ලිසා පාටිය දුන්නෙ එ්කිගෙ birthday එකට
අනික එ්කි උබට ලයින් නේ සුදෝ .

Jung Kook : අනේ පලැං මගුල
වරෙන් යන්න ගෙදර . මම ඔයාව අැරලවන්නම් . කෙලින් හිට ගන්නත් බැ තව බොන්න කතාව .

Jimin : එ් බං මේ කිව්ව ගමන් බලන්න එපා අර ලිසා මෙහාට එනව බං

( Jung Kook ' s mind : අාපෝ මම ඉවරයි ew මේ හිස කුඩිච්චිය මේ එ් පාර මේ පැත්තට එනව . බැලුවොත් අැත්තං අැගේ එල්ලෙන්නමයි එන්නෙ මගුල . )

Jung Kook : හපෝයි මට පේනව .

Lisa : අනේ ජන්කූ ඔයා අද මාර ම hot අනේ . එන්නකෝ මාත් එක්ක ටිකක් dance කරන්න මෙතනට වෙලා ඉන්නෙ . අනික ඔයා බොන්නෙත් නැ

( දැන් මේ ලිසා කුකීට නටන්න එන්න කියන්නෙ දැනට මත් අැගෙ අැතිල්ලි අැතිල්ලි හරි ද 😒 )

( Kooki's mind : එන පොට හරි නැ කරන දෙයක් ඉක්මනට කරල පැන ගන්න ඔ්න )

Jung Kook : අනේ ලිසා දැන් නම් බැ . දැන් ගොඩක් රැ වෙලා ඔම්මත් කතා කලා එයා කිව්ව රැ 12 .00 කලින් එන්නයි කියල දැන් මම 12.30 යි . එ් නිසා අපි යනව . යුනි එකේ දි හම්බ වෙමු .

මම ජිමිනාවත් drop කරන් යන්නම්

Lisa : අනේ මොකක් ද ජන්කූ . මම හිතුව තව ටිකක් ඉදිවි කියල . කමක් නැ ඔයා අාපු එකම ලොකු දෙයක් . එහෙනම් bye ජන්කූ පරිස්සමින් driveing කරන්න .

( Jung kook 's mind : අම්මේ අදත් බේරුන ඉක්මනට පැන ගව්න ඔ්න . ඉඩ දුන්නොත් මුන් අැග උඩටත් නගියි 😒 අැගටමයි එන්නෙ ew )

________________________________

See you next Chapter .

S

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


S . V ♡ /<v

The top Where stories live. Discover now