Who Is The Top 2

57 9 0
                                    

Chapter 2

ජන්කුක් ජිමින්වත් එයාගෙ ගෙදරට ගිහින් දාල ගෙදරට යද්දි රැ 2.00 විතර වෙලා තිබ්බ.එ් යද්දිත් කුකිගෙ අම්ම අැහැරිල කුකි එනකං බලංඉදිය .

ජංකුකී දැන්ද පුතා අාවේ ඔයා .

අනේ ඔම්මා මම කියල තියනවනෙ මම එනකං අැහැර ගෙනඉන්න එපා කියල .දැන් ඔයා කැවද

අනේ පැටියෝ ඔයා දන්නවනෙ ඔයා නැතුව මේ ගෙදර මම තනියම කියල
මම කැව ටිකක් ඉතින් .ඉතින් ගිය පාටිය කොහොමද පැටියෝ

අනේ ඔම්මා කියල වැඩක් නැ . 😒 වෙන නැත්තං හොදයි . එක පිස්සු මගුලක් ඉන්නව මගෙ අැගේ මයි එල්ලෙන්න බලං ඉන්නෙ 😬 ewww ඔම්මා පුදුම වදයක් එයා නම් .

අයියෝ පැටියෝ මේ කාලෙට කෙල්ලො අැගේ එල්ලෙන් නැතුව කොල්ලො අැගේ එල්ලෙන්න යැ . පිස්දු කොල්ලා මගේ 😚😚

අනේ මොකක්ද ඔම්මාා 😒 ඔයාට නම් විහිලු . කොල්ලෙක් අැගේ එල්ල ගත්ත කියල නරක් වෙලා ඉදිවි ඔයාගෙ සුදු පුතා

අපෝ යනව යන්න අවුරුදු 22 ක් වෙන්න යනව තාම පොඩි එකා වගේ අැගේ එල්ලිලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපෝ යනව යන්න අවුරුදු 22 ක් වෙන්න යනව තාම පොඩි එකා වගේ අැගේ එල්ලිලා . හඩු ගදේ බැ මේකා ලග .

අනේව් ඔම්මාා

අපෝ කන ලග කෑ ගහන්න එපා . කොල්ලෝ . මගේ කන් තාම අැහෙනව .යන්න ගිහිල්ලා අැග සෝදන් නිදා ගන්න දැං තුනටත් ලගයි . මේ රැ නැවොත් බලා ගන්නම් මම .

හරී හරි ඔම්මේ මම යන්නම් එ් නං උම්මා 😘 good night හරිදෝ

එ්යියා . මේ හඩු කොල්ල මගෙ අැගෙත් ගානව . පිස්සු කොල්ලා මගේ

කුකී අම්මට කිස් එකක් දිලා කාමරේට දුවල ගිය.

.........

The top Where stories live. Discover now