Chapter 4

42 5 2
                                    

at university cafe

ජන්කුක් මම මෙතන !!!

මොකද බම්ලෝ කැ ගහන්නෙ
මට උදේ ලෙක් එක Arts


මම අහන්නමයි හිටියේ ජන්කුකා මොකද උබ හැමදාව අත් දිගට අදින්නෙ


උබ මෙහාට අැවිල්ල  මාස 6 වෙනව මම කවදාවත් දැකල නැ උබ අත් කොට අැදුම් අදිනව .අාා තව දෙයක් අැයි හුඩි 2ක් අදින්නෙ බං


උබටත් තියන පස්න බං මේක මං කැමති විදිය Jiminaa


Jimminn hey


මම යනව බං .
hey Lisa good morning



මොකද ජන්කුක් ඔප්පාා මම අාව විතරයි යන්නෙ .අපි කැතද අාා


ඔව් උබ හරි කැතයි බං


අනේ නිකම් ඉදාං ජිමිනෝ මේකිව උදේ පාන්දර අවුස්ස ගන්නැතුව .මට පරක්කුවෙනව එ්කයි ලිසා ලෙක් එක 9.00 ට දැන්මම 8.57 වෙලාව බායි













😓 ඔප්පාාාා යාා ජිමිනෝ උබට මාව අැහෙන් නැද්ද යකෝ මගුලෙ පුසෙක් දිහා බලං ඉන්නෙ




මේ තෝ මගේ කිටියට මුකුත් කියං එන්න එපා හරිද කියාඃ ඉතින් අහං ඉන්නෙ



මේ මට ජන්කුක් කැමති වෙන එකක් නැද්ද ඔ්යී කවදාවත් 😓😢



ලීසා .උබ දන්නව උෟ කෙල්ලන්ට වැඩි කැමැත්තක් නැ කියල .එ්ක උගෙ අම්මත් දන්නව .මොකටද පස්සෙන් යන්නෙ බං .උබට හරියන එකෙක් උබට සෙට් වෙයි බලං ඉදාං උබ එක පාරක් අැහුවම උෟ බැ කිව්වනෙ පාඩුවෙ ඉදපං බං



එයා හරි cute අනේ මං අාසම එයාගෙ දත් දෙකට මට එයාව ඔ්න එච්චරයි හරිද 😤



උබට කියන කට හොදයි අනේ මන්ද මං මොකක් හරි කරන්න බලන්නම්කෝ




















After 2 hours late 12 .05 pm

අාා බොම්කලා ටික

උබට අදද ඉර පැව්වේ හු#×තෝ
දැක්ක කල්



එ් ජිමින් එ් කවුද ?


එ් ලී දල්ගේ ගෙ යාලුවෝ . අර අලු හුඩිය මියුන්සෝ ........  කලු හුඩිය කායී .......







You've reached the end of published parts.

⏰ Last updated: May 19 ⏰

Add this story to your Library to get notified about new parts!

The top Where stories live. Discover now