chapter~15

184 22 2
                                    


කාලෙ හිතුවටත් වඩා හරි ඉක්මනින් ගෙවිලා ගියා එදායින් පස්සෙ...මං නුවි එක්ක මගෙ space  හදාගන්නවා වගෙම නුවිදි මගෙත් එක්ක තිබ්බ bond එක වැඩි කරගන්න try කලා..ඇත්තටම මට බය හිතුනා නිදහසෙ ඉන්න නුවිදිට මං නිසාම මොනා හරි වෙයි කියලා..හිතමාතාම නුවිදිව මගාරිනවා වගෙම practice  නිසා ගොඩක් නුවිදිව මගැරුනා..නුවිදි කියන්නෙත් පරාජය බාරගන්න කෙනෙක් නෙමෙ නෙ..එකිත් පුලුවන් පුලුවන් වෙලාවට මාව බලන්න ආවා,කොල් කලා,මැසෙජ් කලා..ඇත්තටම නුවිදි කියන්නෙ වචනයෙ පරිසමාප්තියෙන්ම  power bottomමක්!!!!!!!!එ වගෙම තව මාසයකින් අපේ reasults  එයි..බොරු ඔනෙ නැනෙ..මට 3A නැතිවෙයි..හැබැයි කැම්පස් යන්න පුලුවන් තරමට පාස් වෙලා ඇති..මං එහෙම හිතනවා..lawyer  කෙනෙක් වෙනවා කියන එකටත් වඩා මගෙ ලොකුම හිනේ national basketball team එකට play කරන එක..ඉතින් as a girl  පට්ට අමාරුම හැබැයි කරගත්තොත්  ජිවිතෙම ගොඩ යන dream එකක් ඒ..හෙට team select  කරගන්න final selection  එක..එතනින් තොරන අය තම final ම!...මන් මොන තරම් බයෙන්,nervous එකකින් උනත් එක නොපෙන්නවා ඉන්න පුලුවන් හැබයි ලිමිට් පැන්නොත්  මං ළඟ ඉන්න එකාටත් stress මං නිසා..

ඇදට වෙලා මනොපාරකට ඉදපු මං ගැස්සිලා ගියෙ phone එක ring  වෙච්ච නිසා..නුවිදි?...ඇයි මේ මහා රැ?..

In call..

හෙලො?...!!!!!!!

ඔව් නුවිදි හදිස්සියක් ද?..

ඇයි මට හදිස්සි නම් විතරයි ද ගන්න පුලුවන් ආහ්?...කියපිය???.....

නැ දරුවො එහෙම නෙමෙ..මං නිකමට ඇහුවෙ...

අන්න එහෙම ඉන්න..ම්හ්ක්!! Good luck  කියන්න ගත්තේ...

අහ්..thank you..බලමු ඉතින් මේ පාර බැරි උනොත් next time..

නැ ඔයා select වෙනවා..බය වෙන්න එපා..ඔයා නිකන් බොරුවට බය වෙලානෙ..

ම්ම්..වෙන්න ඇති..දැන් රෑ වෙලා..නිදාගන්න school  නෙහ් හෙට..

ඔව් නෙ..school තමා...මටත් meet එකක් එනවා ඉලග සතියෙ එනවද බලන්න?..

Venue  එකයි date එකයි time එකයි දාලා තියන්න..

එනවා කියලා කියපියකො මිනිහො...ඩෙට් එකයි ටයිම් එකයි ගගා කියවන්නෙ....

අහම්බයWhere stories live. Discover now