chapter~24

200 26 19
                                    


එදා දවස හරි ඉක්මනින් ගෙවිලා ගියේ අපි දෙන්නව විතරක් ගෙවර තනියම ඉතුරු කරලා...auntyගෙ අම්මගෙ දානෙ නිසා aunty නැති වෙද්දි නුවිගෙ තාත්තයි අයියායි දෙන්නාම රට...හරි මං දන්නවා මට අහු වෙන්නෙ සල්ලි ආකරයක් කියන්න!👉👈

"චුටි...බබා නැගිටපාම්!!!"

"ඔයි...නුවිදි!!"

"අනෙහ්....ම්හුම්..නිදාගන්න දෙන්නකො අක්කෙ...මගුල කලිනුත් හෙන පාන්දර නැගිට්ටෙ...අනෙහ්!!!"

"හාකො එහෙනම් ඉදපන්කො!"

නුවිගෙ පස්සටත් ශොට් එකක් දිගෙනම මං bathroom එකට ගිහින් wash එකක් දාගෙන ආයෙ පහලට ගියා උයන්න...ඉයෙ හදපු චිකන් ඉතුරුයි...noodles  හදමු....
නුවිට චිස් කියන්නෙ කෙලින්ම ආගමක්!එකට මං මට චිස් පෙන්න බැ 🤣

ටක් ටක් ගාලා noodles  එකත් හදලා වහලා උඩට දිව්වෙ බඩගින්න වැඩි නිසා..

"අනෙ බබා..නැගිටපියකොව් මට බඩගිනි බං"

"හපො... හරි හරි නැගිට්ටා.."

නුවි කොන්ඩෙත් අවුල් කරන් නැගිටලා ඇදෙ ඉදගත්තා..uwuu!!! My japanese fluffy cake!!!!

"ඉව්වද කෙවි?.."

"ම්ම්..ඔව් ඉව්වා..wash දාන් එන්න..."

මං හරි ආසයි නුවිගෙ කොන්ඩෙ අතගාන්න...හරි soft.. (තව තව එවා soft එයිම්)

"හොද සුවදක් නම් එනෝ එයි...මං  ගිහින් ඉක්මනින්  wash දාලා එන්නම්.."

"හා හා පොඩි ළමයා..ඉක්මනින් එන්න මට බඩගිනි"

නුවිගෙ නලලට kiss එකකුත් දිලා පහලට ඇවිත් කැම මෙසෙට කැම බෙදද්දිම මගෙ phone එක ring උනා..

ජෙනුලි..

මේ මොකො හදිස්සියෙ..?..

IN CALL

හෙලො?..

"හෙලො කෙවි මං ජෙනුලි.."

"යෙස් යෙස්.. මෙකෙ Sves තියෙනවා නෙ..කියන්න මොකො මේ හදිස්සියෙ..."

"හදිස්සියක් නැ කෙවි..ඔයාව මතක් උනා.."

"අහ්..එක තමා එහෙනම්... හදිස්සියෙ මේ මාව මතක් වෙලා කතා කරන්නෙ..නැත්නම් බලන්න ඔනේ ලොකු ලයින්..."

අහම්බයWhere stories live. Discover now