01

120 8 3
                                    

ආදරණීය හදවත,නවත්තපන් ගැහෙන එකගියපු උන් වෙනුවෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආදරණීය හදවත,
නවත්තපන් ගැහෙන එක
ගියපු උන් වෙනුවෙන්

ආදරණීය මස්තිෂ්කය,
අතෑරපන් මතක සියල්ල
ගියපු උන් ගොඩනගපු
අපි වෙනුවෙන්

එවිට පවසන ලදි
හදවතයි මොලයයි එකවර,

උඹට මිය යා නොහැකිද
මතක අමතක වේවි
හදවතත් නොගැහී තියේවි

හ්ම්
මට තේරෙනවා
ඒක හරි ලේසියි!

හ්ම්මට තේරෙනවාඒක හරි ලේසියි!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I Love You! (COMPLETED)Where stories live. Discover now