02

100 9 1
                                    

උඹ මාව පත්තු කලා,උඹට ඕන උනේ උඹේ අඳුරට එලියක්,ඒක උඹට මම දුන්නාමම උණු උනා,උණු වෙලා වැගිරුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උඹ මාව පත්තු කලා,
උඹට ඕන උනේ උඹේ අඳුරට එලියක්,
ඒක උඹට මම දුන්නා
මම උණු උනා,
උණු වෙලා වැගිරුණා

උඹේ තාවකාලික අරමුණක් උදෙසා,
මමත් ඉටිපන්දමක් ලෙසට ඇවිලුණා

(තමන්ගේ පාලුව මකා ගන්න කම්මැලිකම නැති කරන්න වෙන එකෙක්ට ළං වෙන්න එපා!)

(තමන්ගේ පාලුව මකා ගන්න කම්මැලිකම නැති කරන්න වෙන එකෙක්ට ළං වෙන්න එපා!)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I Love You! (COMPLETED)Where stories live. Discover now