07

44 10 3
                                    


උඹ යන කොට
මට නැති උනා
මගේ හිනාව

දැන් මට බැහැ
කම්මුල් තෙරපලා
ඉස්සර වගේ
හිනාවෙන්න

අනේ පින්වතෙක්
ගෙනත් දෙන්න
මට,
අර හිනා යන වායුව

N2O!

I Love You! (COMPLETED)Where stories live. Discover now