34‼️

5.4K 1.1K 1.3K
                                    

ධීර්ගෙ මූන අමුතු උනා.......මෙච්චර වෙලාම උද්දච්ච කමින් උන්න ධීර්ගෙ මූන මං බලාගන ඉන්නකොට වෙනස් උනා........මං බලාගන තරහටමද කොහෙද  ඒ යටි තොල් වෙව්ලනවා......

ඒ කියන්නෙ තමුසෙත් කෙරුවෙ මට වංචාවක්.....එහෙමනෙ මානි?මහ උජාරුවට මගෙ ඉස්සරහා හිටන් ඉන්න මුඩුක්කු පොර....උඹ කෙරුවෙත් වංචාවක්.....?මුඩුක්කු අයියා.........ගුනසිංහපුර මානි.........ඒකියන්නෙ....මේවත් නාට්‍යම්.....

මුඩුක්කු පොර.....අම්මු කියන කටින්ම පිට  වෙන්නෙ දැන්  සීතල කිනිසි තල වෙනකොට මන් තත්පර ගානක් ඒ මූන දිහා බලන් උන්නා.....කෑ ගහන්නවත්  මරාගන්නවත් උවමනාවක් නොතිබුන මම බෙල්ලෙන් පහලට වැවුන මගෙ කොන්ඩෙ ඇගිලි තුඩුවලින් අවුල් කරගන එක තත්ත්පරේකට මානිවම සනසවගත්තා ...

මල්සරා  උඹව හරිනම් එල්ලුම් ගස් යවන්න ඕන....මන්සදට විතරක් නෙවෙ උඹ හීන් සීරුවෙ මානිටත් විදලමයි පෙන්ශන් ගිහින් තියෙන්නෙ ...උඹ එක අතකට සතුටු වෙයන් උඹගෙ සර්වාංගෙ උඹගෙ අඹුවටවත් දකින්න බැරි එකට ....උඹව ඇහැට පේන්න උන්නා නම් මං උඹව විරූපි වෙනකම්ම පෙති ගහලා දානවා ගල් හිතක් මටසිලිටු කරන්න හදපු අපරාදෙට.......

කතාකරගන්න දෙයක් තියනවා නම්...තමුසෙටත් මටත් කාමරෙ අස්සෙදි කතාකරගන්න පුලුවන් ධීර් ....තමුසෙ කියනවා වගෙ මං මුඩුක්කු පොරක්......තමුසෙ එයින් අදහස් කරන්නෙ මං ඇවිත් මෙලො චාරයක් නැති තමුසෙලාගෙ status  වලට ගැලපෙන්නෙ නැති එකෙක් කියන එක මතක් කරන්න නම්.....සරි....උඹගෙ හිත සතුටු කරන්න ඕන අමන කතාවක් මට කියපන්....ප්‍රෙච්චන ඉල්ලෙ.....ඕන පුකක් ප්‍රීති වෙසක් ආය.......

හැබැයි.....උඹ ඇවිත් කුමාරයෙක්නෙ ම්ම්ම්ම්......උඹ ඇවිත් ආය  මල් යහනෙ ඉපදුන එකානෙ...  .  මුඩුක්කු පොරගෙන් ඇඩ්වයිස් එකක් දෙන්නම්....පුලුවන් නම් ගෙයි ගිනි පිටට නොදී ඉන්න බලපන්...මොකද  මං කැමති නෑ මිනිහා උනත් හත්පොලේ ගාන් රෙද්දෙ රෙවාගන මගෙ ප්ලෑන් අවුල් කරනවට සරි......මොකද මිනිහා...මිනිහා කියල මට හැම වෙලාවෙම ජීවිත දානෙ දෙන්න බෑනෙ මචන් නේ......

කාමරේට.......උඹට ඒ තරම් මැනස් එකක් තියනවද .....ම්ම්ම්..සරි........වරෙන්කො....

🔱SINGAM(✅)Where stories live. Discover now