හැඳින්වීම

41 3 1
                                    

මේ මගේ පළවෙනි කතාව නම් නෙවෙයි. ඒත් පළවෙනි BL කතාව කිව්වොත් හරි. හරියටම කිව්වොත් Agegap, BL කතාවක් ලියන්න ගත්ත මගේ පළවෙනි උත්සහය.

මේක dual pov කතාවක්. සමහර කොටස් හසරින්ද ගෙ දෘෂ්ටිකෝණයෙනුත්, සමහර කොටස් සසංක ගෙ දෘෂ්ටිකෝණයෙනුත් ලියවෙයි.

ඒ වගේම තවත් සමහර කොටස් මගේ ඒ කියන්නෙ ඕතරී ගෙ දෘෂ්ටිකෝණයෙන් ලියවෙනවා.

පැටලිලි සහගත තැනක් තිබ්බොත් කියන්න කියල මං ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්.

ඒ වගේම කතාව කියවන්න එන ඔයාලාව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා.

Wattpad කියන්නෙ මගේ safe place එකක්. මට, මම ම වෙන්න පුළුවන් කියල හිතන තැනක්.

ඒ වගේ තැනක එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩාක් ආදරෙයි. ❤️

සිසි කිරණ BLWhere stories live. Discover now