- FMV - 📽️

224 52 12
                                    

හී සෝසමල් කෝමද ඉතින්..🌹 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
( මේක ලියම්නේ 2024 ලු ඈ )

අහම්බෙන් දැක්ක ටික්ටොක් වීඩියෝ එකක් නිසා මේ ස්ටෝරිය කන්ටිනිව් කරන්න හිත හදාගෙන ආව ඔයාලගේ සුකුමාල ආදරණීය සදාදරණීය ෆේෆේ මම වෙමි.

Jungkookගේ calvin klein ශූට් එකේ වීඩියෝ ක්ලිප්ස් වගේකට ක්‍රිමිනල් සෝන්ග් එක දාලා කරපු එඩිට් එකක් ජැක්ක මේ මට මගේ කතාවක් මතක් උනාලු. 👉👈

ඉතින් ෆේට හිතුනලු අපරාදේ නොලිය හිටියොත් කියලා. ඉතින් ඒ වගේම ෆේට ආස හිතුනලු මේ ස්ටෝරියට ක්‍රිමිනල් සෝන්ග් එකෙන් fmv එකක් හදන්න. හා හා පුරා කියලා එයා ඒකත් හැදුවලු. ඉතින් එච්චර ලොකූඌඌඋ ගේම් එකක් දීලා හදපු fmv එක,

තමා මේක 👇

******

අනිවා බලන්න හොදේ. ප්‍රශ්න ගොඩක් වගේම උත්තර ගොඩක් හම්බවෙයි ස්ටෝරිය ගැන මේකෙන් ඔයාලට. විශේෂයෙන් ලාස්ට් පාට් එක අවධානෙන් බලන්න 😉

ලව් යූ සෝ මච් සෝස මල්..

ආ fmv එක ගැන අදහස් කියන්න.

( ඔන්න ඔහේ පබ්ලිශ් කරමි )

ℂℝ𝕀𝕄𝕀ℕ𝔸𝕃 || ᴛᴋ [ Thriller Au]Donde viven las historias. Descúbrelo ahora