හැඳින්වීම

726 37 4
                                    

තේජාන් හසරැල් පෙරේරා

සල්ලිකාර පවුලක වැඩිමලා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

සල්ලිකාර පවුලක වැඩිමලා....ලංකාවෙ ඉහළ පෙළේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා........කොල්ලට ඉක්මනට තරහ යන ගතියක් තියනවා.....මෙයා තමා school එකේම කෙල්ලොන්ගෙ වගේම කොල්ලොන්ගෙත් ක්‍රශ් එක......
        ~වැඩි විස්තර පසුවට~

නෙතූෂ් පැහැසර අබේකෝන්

  ඉස්කෝලෙම ඉන්න නසරාණිම ඩයල් එකක්

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

  ඉස්කෝලෙම ඉන්න නසරාණිම ඩයල් එකක්......හැබැයි පොඩි ටියුබ්ලයිට් ගතියකුත් පෙන්නුම් කරනවා.......ඉගෙන ගන්න එක ඇරෙන්න අනිත් හැමදේම තිතටම කරන්න පුළුවන්.....
   ~වැඩි විස්තර පසුවට~

සඳරු අවිශ්ක හෙට්ටිආරච්චි

සඳරු අවිශ්ක හෙට්ටිආරච්චි

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
~අනුරාගික සිත්~ || BL || NonficOnde histórias criam vida. Descubra agora