කඩේට ගිය එකේ මොනා හරි අරන් එන්නත් ඕන හින්දමද මන්දා මේකා රුපියල් දහයෙ අයිස් ගෙනල්ලා...... මේවට කොහෙන් හිනා වෙන්නද හිතා ගන්න බැරුව මායි ශව්වයි මූනෙන් මූන බලාගත්තේ අරූ අසූ හාරදාහට අපි දෙන්නටම රවලා ඊලග විනාඩි දෙක ඇතුලත විසාල මන්දිරේ ඇතුලට කාර් එක දැම්මා.... හනෙ අම්මේ ඉතිම් අම්මගෙ සුතු පුතා තට්ටු හතරෙ විසාල මන්දිරේටත් ආවා එනම්... විසාල මන්දිරේ අයිතිකාරයා එක්ක කොච්චර ඇරියස් උනත් මන් මේ වැඩේදි යුවේන් අයියට බැහැලම සපොර්ට් එක දෙන්නෙ ඇත්තටම මන් මේ වගේ වැඩ වලට පට්ට කැමති මොනවා උනත් මගෙ ඔලුවට ආවේම ඊයේ රැ මූ දැම්ම පලවෙනි කමෙන්ට් එක ඒ කියන්නෙ මූ කේක් එකක් කපලා නැ හේතුව යූවෙන් අයියා තුන් වෙනියට ගෘප් එකට ටිකකට කලින් දැම්ම මැසෙජ් එක එ කියන්නෙ පොර ඉන්නෙ තනියම මේ ගෙදර හරි අමුතුයිනෙ එතකොට අම්මයි තාත්තයි කොහෙද දන්නෙ නැ සමහර විට රට වෙන්න ඇති තාම.....
කිව්වත් වගේම වාහනෙ නැවැත්තුව ගමන් යුවෙන් අයියා බැස්සෙ අරුට පොඩ්ඩක් හිටපන් කියලා ආන් යකො ශව්වත් බැස්සා කෙලපන්කො මුන් දෙන්නා මන් බැහැ ගන්න කලින් බැහැලා වාහනෙ ලොක් කලා.. පලිගන්නවා යකො..!!! තොපෙන් මන් හෙන ගහපන් සීකේ ජම්ගියා දැම් මූව කන්ට්‍රොල් කරගන්න ඕනනේ අරකි නම් මහ මිත්‍ර ද්‍රොහි පගෙක්......."මොන මගුලක්ද..."
"මන් දන්නවද උබෙ යාලුවනෙ කලේ උබ ඇයි බැස්සෙ නැත්තේ......"
යකො මුට මෙච්චර කැ ගහලා බැනලත් මූ ගනන් ගන්නෙ නැනෙ පගයගෙ ලොකු කම නම් තියේ රෙද්ද.....
"ඔයි උබට කියන්නෙ උබ ඇයි බැස්සෙ නැත්තේ උබෙ ගේ ඇතුලට ඇවිල්ලත් උබට මාත් එක්ක මේකෙ ඉන්න ආසවත් හිතුනද...."
බුහ් හහ් හා ආවා මෙතන පගා මාව ගනන් නොගෙන ඉන්න හිකි හිකි බොම්බයක් ගැහුවා වගෙ ශටර් එකට ගහන එකත් නවත්තලා කෙලින්ම සරල රෙඛියව පිටි පස්ස හැරුනු කැත හිවල් බල්ලා.....................
"හා ඉතිම් ඔව් කියනවා ලැජ්ජා නොවි මන් යුවේන් අයියට කියන්නෙ නැ ......"
මුගෙ ඇස් එලියට පනින්න ඔන්න මෙන්න මේ අව්වස්සෙ ඕවා බිම වැටුනොත් එවා අහුලන්නත් වෙන්නෙ මට මගුල මෙලො මගුලක් පෙන්නෙත් නැ පෝන් එකේ ටෝච් එක ගහන්නත් බැට්රි 20ද කොහෙද... කොහෙවත් ඉන්න බර්ත් ඩෙ මගුලෙක් නිසා ඕකත් ඉවර කරගනිම්කො ඇස් වැටුනොත් පොට්ටයා වගෙ හිටපන් අපි නම් අහුලයි.......
YOU ARE READING
ආයූ | AYUU | සිංහල Bl | Sinhala
Non-Fictionහැගීම් ලස්සන තිබ්බ විදියටම නැතුව ගලේ ගහලා අපුල්ලලා අරන් වචන කරලා දිග අරිද්දි..... "ආදරේ ලස්සනම වරක් ඇතුලින් මියැදිලා , ආයේ පණ ගහන මිනිස්සු ඒ ගැන කතා කරද්දි " යථාර්ථය විත් දොරගුළු කරකන තෙක් සතුට හත් ගව්වකය...... 💜️🪻