03 🥀

248 25 2
                                    

ඊටපස්සෙ අපි දෙන්නා පන්තියට ඇවිල්ලා වාඩිවුනා.....අපේ අනිත්  උන් තුන්දෙනා වගේම මුලු පන්‍තියම  අපේ දිහා කන්න වගේ බලන් ඉන්නව.......මොන මගුලක්ද මන්දා........

" ඇයි යකූ අපි දිහා කන්න වගේ බලන් ඉන්නෙ......"

" කොහෙද් අපෙ අයියලා එක්කන් ගියෙ ඔයාලව......"

" අපෙන් අහන්නෙ.....ඇයි ගෙදර ඉන්නවනෙ.....ගිහින් අයියගෙන්ම අහගන්නවකො......."

        ඇයි අයියා අරන් ගියෙ යැයි යැයි යැයි තමා......මේකි යකූ.....නිකම් CID වගේනෙ......

" බය වෙන්න එපා.......තොපි දෙන්නගෙ ටිලිං ටිලිං සීන් අහන්න නෙමේ අපිව අරගෙන ගියේ......අපි එහෙම මිත්‍ර ද්‍රෝහියො නෙමේ....නැද්ද මිනෙතයෝ......."

" ඒකතමා බන්....."

" මොහ්.......මොන ටිලිං ටිලිං එකක්ද ඒ...."

" මේ.....ඇත්තටම ඇයි ඔයාලව එක්කන් ගියේ...."

අම්මෝ......කපටිමත් නෑ නේද නවෝදයෝ උබ.......කතාව ලස්සනට අනිත්පැත්තට ගැහුවා නේද මයෙ අම්මා.......

" උන් හදන්නෙ අපේ ටියුටර් වෙන්න....."

" මොකක් කිව්වා...."

" අපෝ මේ උන් මොන රෙද්ද කිව්වත් මන්නම් යන්නෑ.......මල ලැජ්ජාවෙ බෑ අයියලට උනත් පීචං වෙන්න....."

" ඒක ඇත්ත......."

" දැන් මේ උබලා දෙන්නා කියන්නෙ අපෙ අයියලා උබලට උගන්නන්න යනවා කියලද.......no wayyyyy....."

"  No wayyy.....අනේ මේ තයන්සෝ......ඇයි අපිට ඉගැන්නුව කියල උන්ට හෙන ගහනවද.....ඇයි යකෝ...."

" ඒක නේන්නම් නෙතූෂයො....."

" නෑ නෑ......එහෙම එකක්නම් නෑ ඉතින්........"
___________

" තේජාන්......මොකද යකෝ මන් බලන බලන සැරේට මට රවන්නෙ උබ......පයිත්තියන්ද......"

" රවන්න.......රවන්න නෙමෙයි තියෙන්නෙ තොට.....මන් එපා කියද්දි පිනාගෙ හොඳ එකා වෙන්න......හරි සෑර් අපි එයාලට උගන්නන්න බාරගන්නම් ගෑවෙ.....ශිට්...."

~අනුරාගික සිත්~ || BL || NonficWhere stories live. Discover now