Chapter 01 (intro)

19 5 6
                                    

yuhi por

මගෙ නම jeon yuhi. මට වයස 19. මගෙ පව්ලෙ අප්පයි ඔම්මයි ඔප්පයි මමයි. මම අවුරුදු 14 මගෙ පව්ලෙ අයව දැකල නෑ. එයාල නැතුව නෙමෙ මට බලන්න අවසර නෑ. එක පොරොන්දුවක් නිසා. අඩුම ගානෙ මම මගෙ මුනවත් සෝල් නගරෙත් අවුරුදු 14 දැකල නෑ. බිත්ති හතරක් විච්ච මගෙ ජිවිතේ. මම හිතුවෙ නෑ එදා ඔප්ප කියපු ඒ දේ මෙච්චර කාලයක් තියෙයි කියලා. ඔප්ප මට එච්චරම වෛර කරනව කියල හිතුවෙ නෑ.
ලබන සතියෙ ඔම්මගෙ birthday එක. මේ පරවත් ඔම්මව හග් කරගෙන විශ් කරන්න තිබ්බනම්.

yuhi por end

Flashback ⌛⌛
අවුරුදු 14කට පෙර

Another por

jeon leun sik කියන්නෙ jeon company එකේ ceo. එයාට අවුරුදු 5 පුතෙක් ඉන්නවා.jeon jungkook. හාට් ඇටෑක් එකකින් ජුන්කුක්ගෙ අම්ම නැති වෙනවා. අවුරුද්දකට පස්සෙ ජුන්කුගෙ අප්ප වෙන කෙනෙක්ව මැරි කරනවා.එයා jeon hesi. එයාට අවුරුදු 4 දුවෙක් ඉන්නවා.jeon yuhi. ඒයගෙ පලවෙනි කසාදේ. එයාගෙ හස්බන්ඩ් ඇක්සිඩන්ට් එකකින් නැති වෙනවා. එදා ඉදන් බිස්නස් බලා ගන්නෙ හේසි. බිස්නස් පාට්න කෙනෙක් විදිහව හම්බුන ලිව්න් සික් හේසි ලයිෆ් පාට්න උනා. ජුන්කුක් මේකට කැමති උනෙ නෑ මොකද අම්මට විතරක් ආදරෙ කරපු පොඩි කොල්ල මේ අලුත් අම්මට අකමැති උන නිසා. එයා එයගෙ අලුත් නන්ගිටත් අලුත් අම්මටත් වෛර කරා Mr. jeon ට මුකුත් කරගන්න බැරි උනා.

හැමදාම ජුන්කුක් හෙසිට රිද්දන විදිහ පුන්චි යුහිට දාරා ගන්න බැරි උනා ඒනිසා එයා එයගෙ ඔප්පගෙන් ඉල්ලුවෙ එයාගෙ ඔම්මට රිද්දන්න එපා කියලා. එයි එක දවසක් යුහිගෙ ජීවිතේම වෙනස් කරා.

🌸..අනේ ඔප්ප අම්මට ඔහොම කියන්න එපා.🥺අම්මට රිද්දන්න එපා ප්ලීස් 😭😭

🐰.. මට ඔනි නම් මම ඔනි දෙයක් කරනවා😏😏

🌸..අනී ඔප්ප මම ඔප්ප කියන ඔනි දෙයක් අහන්නම් 🥺🥺එහෙම කරන්න එපා🥺🥺

🐰.. ඔනි දෙයක් කරනවද ම්ම් 😏😏

mr. jeon.. පුතා ඔයා මොකද්ද කරන්න හදන්නෙ😤😤

🐰.. අහ්.. අප්ප 😏😏

🌸.. ඔප්ප මම ඔනි දෙයක් කරනවා 🥺🥺ප්ලීස් ඔම්මට රිද්දන්න එපා😭😭

💜𝙇𝙤𝙫𝙚 𝙮𝙤𝙪 𝙢𝙮 𝙨𝙞𝙨𝙩𝙚𝙧🖤 𝘑𝘜𝘕𝘎𝘒𝘖𝘖𝘒 𝗯𝘁𝘀💜(ongoing story)Where stories live. Discover now