Chapter 03

4 3 0
                                    

කට්ටියට යූස් කරන ඉමෝජි

🌸 Yuhi
🌺 Emi
🌼 Sehi
🐭 Seokjin
🐨 Namjoon
🐱 Yoongi
🐿️ Hesok
🐥 Jimin
🐻 Taehung
🐰 Jungkook

මතක ඇතිනෙ කතාව
අද එතැන් සිට😊
________________________________________

🐰.. තමුන් යුනි එකේදි පිලිපදින්න ඔනි නීති ටික. එක මට ඔප්ප කියල කතා කිරීම සපුරා තහනම්, දෙක මාත් එක්ක කතා කරන්න බෑ, තුන තමුන් මගෙ නන්ගි කියල කාටවත් දැනගන්න තියාන්න බෑ හරිනේ 😏

🌸.. හ හරි ඔ ඔප්පා 🙂🙂

යුහිට දුක හිතුනත් මුකුත් නොකිව්වෙ වැඩක් නැති නිසා

( මහ නරක් කුක්කෙක් 😒)

🐰.. හ්ම් good 😏

යුහි ලොකු හුස්මක් පහලට දාල jk ගෙ පස්සෙන් ගිහින් කාර් එකට නැග්ගෙ දහසක් දේ හිතේ පොදි බැදගෙන

University :

යුහි යුනි එක කිට්ටුව දී කාර් එකෙන් බැස්සෙ එක වාහනේ jk ත් එක්ක යන එක කව්රුත් දකින්න ඔනි නැති නිසා

වෙනද වගේම යුනි එකේ කෙල්ලො ගේට් එක ගාව රැස් වෙලා හිටියෙ යුනි එකේ සිහින කුමාරය එනකම්

ටික වෙලාවකින් කලු ස්පෝට් කාර් එකකින් යුනි එකට ආවෙ වෙන කව්රුත් නෙමෙ jk . කෙල්ලො කෑ ගහන ගමන් උඩ පැන්නෙ කාර් එකෙන් බැහැල එන හැමදාම වගේ එක අතකින් කොන්ඩෙ හදන ගමන් අනිත් අතෙන් බෑග් එක කරට දාන් කෙල්ලො දිහා නිකමට ඔලුව උස්සලවත් බලන්නෙ නැති jk දිහා බලාගෙන.

( පුහ් මෙයාගෙ ගනන්😒)

jk කෙලින්ම ආවෙ එයාගෙ හෙයොන්ල ලගට ආපු ගමන් ජින් ඔප්පගෙ ටැප් එක වගේ රැප් එක 😁😁

🐭.. කෝ කෙල්ල. කුක්කො දැන් කියන්න එපා ඒන්ජල්ව දාල ආව කියල

🐰.. අයියෝ හියොන්ග් ආපු ගමන් එයා ගැන අහන්නෙ මොකෝ. මමනෙ හියෝන්ගෙ කුකී😒

🐭.. අහන්නෙද ඒ කෙල්ලව බලා ගන්න ඔනි නිසා උබ වගේ නෙමෙ. කෙල්ල කව්රුත් අදුරන්නෙ නෑ. කෙල්ල මෙච්චර කාලයක් කාමරයක් අස්සට වෙලා එලියට අවා විතරයි. කෙල්ලව බලා ගන්න කියලනෙ අන්ටි අන්කලුයි ගියේ. ඒනිසා කෙල්ලව පරිස්සං කරන එක අපේ වැඩක් . උබට බැරි උනත් අපි කරනව.අනික ඒ කෙල්ල තාම පොඩී. දැන් කියපන් කෝ කෙල්ල. මගෙ යකා අව්ස්ස ගන්නෙ නැතුව 😤😤

💜𝙇𝙤𝙫𝙚 𝙮𝙤𝙪 𝙢𝙮 𝙨𝙞𝙨𝙩𝙚𝙧🖤 𝘑𝘜𝘕𝘎𝘒𝘖𝘖𝘒 𝗯𝘁𝘀💜(ongoing story)Where stories live. Discover now