Chapter 04

6 3 0
                                    

🌸 Yuhi
🌺 Emi
🌼 Sehi
🐭 Seokjin
🐨 Namjoon
🐱 Yoongi
🐿️ Hesok
🐥 Jimin
🐻 Taehung
🐰 Jungkook

මේ තියෙන්නෙ කට්ටියට යූස් කරන ඉමෝජි 

කතාව මතක ඇතිනේ දැන් යන් කතාවට
____________________________

🌸.. මේ ඉන්නෙ මගෙ ඔප්පල මම කිව්වෙ ඔයාලට

🌼..ආ හා හා කොහොමද😳

🌺..හිතා ගන්නත් බෑ යුනි එකේ කෙල්ලොන්ගෙ සිහින කුමාරයො අපෙ යුහියගෙ ඔප්පල කියල 😐

🐭.. හිතන්න එපා කෙල්ලනේ හදුන්වල දෙන්න ඔනි නෑනේ අපි දැන් කමු නේ 😊

🐻.. හ්ම් ඒක ඇත්ත කමු කමු

🐨.. මොකො එන්ජල් බය වෙලා වගේ වට පිට බලන්නෙ

🌸.. නෑ ඔප්ප ඇයි කට්ටිය අමුතු විදිහට බලන්නෙ

🐥..ඔයාල අපිත් එක්ක ඉන්න නිසා අපි එයාලත් එක්ක කතා කරන්නෙ නෑනෙ

🌼..අපිට අව්ලක් වෙයිද දන්නවනේ එයාලගෙ හැටි

🌸..ඇයි එහෙම කිව්වේ

🌺.. ඔප්පලත් එක්ක කතා කරොත් කෙල්ලෙක් ඔප්පල කතා කරොත් කෙල්ලෙක් එක්ක ඒ කෙල්ලට එස්කොලෙම එපා කරවනවා

🌸..😳😳 එතකොට අපී

🌺..ප්‍රශ්නයක් හැබැයි මොනා හරි කරන්න හැදුවොත් දෙන්නෙ මූන බිත්තියේ වැදෙන්න 😤

🐥..පොඩි උනාට හරි සැරයිනේ

🐭..බය වෙන්න එපා අපි මොකක් හරි කරමුකෝ මොකක් හරි ප්‍රශ්නයක් උනොත් කියන්න අපිට

🐰.. මොනව උනත් තමුසේ මගෙ කව්ද කියල අහුවෙන්න එපා 🤨

🌸.. හරි ඔප්පා 😔

🐱.. ජුන්ග්කුක් 🤨

🐰.. ඇයි මම යනව ඉන්ටවල් ඉවරයි නේ

යුහි por

හ්ම් මීට වඩා මොනා බලා පොරොත්තු වෙන්නද ඔප්පගෙන්. කමක් නෑ හැබැයි ඉස්සරහට ප්‍රශ්න ගොඩක් එයි වගේ

කාල ඉවර නිසා කට්ටියම ක්ලාස් වලට ගියා දවස සාමාන්‍ය විදිට ගෙවිල ගියේ හීයක වේගෙන්

ගෙදර ඇවිත් වොශ් එකක් දාගෙන යුනි වැඩත් කරල කාල ඇදුම හැදල ඉවර වෙනකොට රෑත් වෙලා

හැබැයි යුනි එකේදි ඔප්පව දැක්කට පස්සෙ දැක්කෙම නෑ ඔප්ප අපිත් එක්ක ගෙදර ආව්‍ර නෑනෙ මම ඉතින් ඩයිවර් අන්කල් එක්කනෙ ආවේ.

එහෙනම් මම නිදි ගුඩ් නයිට් මටමයි

yuhi por end

time skip

යූහි උදෙන්ම යුනි එකට ගියේ කලින් දවසෙ වගේ කලින් දවසේ වගේම හැමදේම වෙයි කියල හිතුවට ඒ විදිහටම වෙයිද

🌸..හායි කෙල්ලනේ

🌼🌺.. හායි කෙල්ලෙ කෝ jk ඔප්ප

🌸.. දන්නවනේ ඉතිම්

🌺.. හිතන්න එපා

🌸..හ්ම් අපි යමු ක්ලාස් එකට

කෙල්ලො තුන් දෙනා කතා කරන ගමන් ක්ලාස් එකට් ආවෙ වෙනද විදිහටමයි. ඒත්..

🌸..අහ්හ්....

____________________________ 

අදට කතාව ඉවරයි. ඊලඟ එපිය දාන්නෙ වෝට් ගානත් සලකලා

බායි පරිස්සමෙන් ඉන්න කස්ටිය 💜💜

You've reached the end of published parts.

⏰ Last updated: Apr 22 ⏰

Add this story to your Library to get notified about new parts!

💜𝙇𝙤𝙫𝙚 𝙮𝙤𝙪 𝙢𝙮 𝙨𝙞𝙨𝙩𝙚𝙧🖤 𝘑𝘜𝘕𝘎𝘒𝘖𝘖𝘒 𝗯𝘁𝘀💜(ongoing story)Where stories live. Discover now